IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කඩුගන්නාවෙන් තවත් කසල තේ තොගයක්

දවුලගල  සිට කොළඹ  කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් තවත් ලොරියක් පොලිස් විශේෂ කාර්ය බළකා‍ය මගින් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය  පවසයි.

කසල තේ කිලෝග්‍රැම් 5550 ක් සහිත ලොරිය හේනාවල ප්‍රදේශයේදී  අඟහරුවාදා (22) අත් අඩංගුවට ගන්නා විට එම කසල තේ ප්‍රවාහනය සදහා  අවසර පත්‍රයක්ද නොතිබුණු බව කඩුගන්නාව පොලිස් දූෂණ මර්දන ‍ඒකකය පවසයි.

web_2015923tea web_2015923tea2



අදහස් (0)

කඩුගන්නාවෙන් තවත් කසල තේ තොගයක්

රහීම් Wednesday, 23 September 2015 02:49 PM

ලලිත් කසල තේ කියෙන්නේ තේ නිෂ්පාදනය කරලා අවසන් වෙනකොට ඉතුරුවෙන වෙළදපොලට දෙන්න බැරි අපද්‍රව්‍ය. මේ අතර දිග නාරටි, කොහු වැනි කෙඳි වගේ දේවල් තම තියෙන්නේ මේවා තම හොද තේ සමග කලවන් කරලා කොළඹ ගෙනිහින් විකුනන්නේ මේක මාෆිඅවක් ගම්පොල අම්බලන්ගොඩ මේ කසලයෝ ඉන්නේ කොච්චර ඇල්ලුවත් එච්චර තමා හරියට කසිප්පු අල්ලනවා වගේ (බ)

:       0       0

ගම්පොල Wednesday, 23 September 2015 08:24 AM

මේ ජාවාරම ලංකාවට ලොකු අපකීර්තියක්..! (ම)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 08:36 AM

කසල තේ නිදියක්ද (ම)

:       0       0

ලලිත් Wednesday, 23 September 2015 09:25 AM

කසල තේ කියන්නේ කුණු ගොඩට දැමිය යුතු තේ කියල වැරදි වැටහීමක් එන්න පුළුවනි. නමුත් එව්වා ඉතාම කුඩා ප්‍රමාණයේ කැබලි වලට කැඩුණු තේ. මෙව්වගෙන් කැෆේන් නිෂ්පාදනය වැනි ප්‍රයෝජනවත් වැඩක් ගන්න බැරිද? (බ)

:       0       0

ලලිත් Wednesday, 23 September 2015 10:52 PM

අනේ රහීම්, මම දැනගෙන හිටියේ නැහැනේ මේ වගක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site