IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කඩුගන්නාවෙන් තවත් කසල තේ කන්දක්

බුවැලිකඩ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ පටවා ගත් ලොරියක් හා ජාවාරමට සම්බන්ධ අයකු අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව  පොලිසිය කියයි. ඔවුන් ව්‍යාජ බලපත්‍රයක්ද පොලිසියට ඉදිරිපත් කර ඇතැයි කියති.

කිලෝග්‍රැම් 35 මලු 123 ක් සහිත කසල තේ කිලෝග්‍රැම් 4305 ක් එහි තිබී ඇතැයිද මාසයකට ආසන්න කාලයක් තුළ මෙසේ මහනුවර සිට ප්‍රවාහනය කිරිමට තැත් කළ කසල තේ කි‍ලෝ ග්‍රෑම් 20302 ක් අත් අඩංගුවට ගන්නට හැකි වු බව කඩුගන්නාව  පොලිසිය පවසයි.

කසල තේ පරික්ෂා කිරිම සඳහා ගම්පොළ තේ මණ්ඩලයට යැවු බවත් ලොරි රථයේ රියදුරු අද (30) ගම්පල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය කියයි.

CIMG3324 CIMG3326 l-CIMG3320 l-CIMG3327



අදහස් (0)

කඩුගන්නාවෙන් තවත් කසල තේ කන්දක්

දුමින්ද Thursday, 30 April 2015 09:23 AM

එකම වැටලීම කීපවරක්ද (බ)

:       0       0

රිෂාඩ් Thursday, 30 April 2015 10:35 AM

මේ ඔක්කොම හොර ජාවාරම් කරන්නේ කවුද කියලා අපි හොඳට දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site