IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෝඩුකාර හසන්ගේ (100*) ශතකය බංග්ලාදේශය (365/8) ඔසවා තබයි

කෝඩුකාර අබුල් හසන්ගේ (නොදැවී 100) ශතකය නිසා බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (21 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 365 ක් ලබා සිටියේය. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින 20 හැවිරිදි අබුල් හසන් අංක 10 පිතිකරු ලෙෂ පන්දු 108 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් ලබා සිටියේය. බංග්ලාදේශය පළමු ඉනිම  ඕවර 86 කදී කඩුලූ 8 ට 365 (තමීම් ඉක්බාල් 32, ශාරියාර් නෆීස් 26, මුෂ්ෆිකුර් රහීම් 38, නසීර් හොසේන් 52, මහ්මුදුල්ලා නොදැවී 72, අබුල් හසන් නොදැවී 100, ෆිඩෙල් එඞ්වල්ස් 81/5, ඩැරන් සැමී 61/2)



අදහස් (0)

කෝඩුකාර හසන්ගේ (100*) ශතකය බංග්ලාදේශය (365/8) ඔසවා තබයි

විමුක්ති Wednesday, 21 November 2012 07:46 PM

ඇත්තටම බලාහිටින්නත් පුදුමාකාරයි. (නි)

:       0       0

නිශාද් ප්‍රීනා Thursday, 22 November 2012 09:41 AM

උත්සාහවන්ත කණ්ඩායමක්.. මේගොල්ලන්ගේ බුද්ධිමත් ක්‍රිඩා විලාසය බොහොම ඉක්මනින් හොද දක්ෂ කණ්ඩායමක් වීමට ඉවහල් වෙයි.. සුභ පැතුම්..!(නු)

:       0       0

කමල් Wednesday, 21 November 2012 08:41 PM

අති ශ්‍රේෂ්ටයි. අංක එකේ පිතිකරුවෙක් වගෙයි වගකීම ඉටුකරලා තියෙන්නේ. (නි)

:       0       0

අමිල Wednesday, 21 November 2012 08:49 PM

ඔහු ලොව මවිත කරන පිතිකරුවෙක් වේවි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 08:55 PM

කමෝන් හසාන්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 21 November 2012 11:04 PM

හසන්, යන්න ඉදිරියටම. ඔබට දුර ගමනක් යාමට තිබේ. (නි)

:       0       0

නාලක Thursday, 22 November 2012 12:20 AM

හසාන් 100 ලබාගත්ත විදිය ආදර්ශයට ගැනීම අපේ කණ්ඩායමට බැදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හුගක් වැදගත් වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site