සංචාරකයන්ගේ ඉහළ යෑමත් සමග ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තෝතැන්නක් බවට පත්ව ඇති බව පොලිස් වාර්තා පෙන්වයි. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කරන ආකාරයට මෙම වසරේ ජුනි මාසය වන විට ආවාරම්කරුවන් දහ නවදහසකට අධික ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත. සංචාරකයන්ගේ අවශ්‍යතාව මත හා වෙනත් රටවල නියෝජිතයන් සමග හුවමාරු කරගැනීමට මත්ද්‍රව්‍ය මෙරටට ගෙනෙන බව හෙළිව ඇති අතර ඒවා අතර හෙරොයින්, කොකේන් හා හරීශ් ප‍්‍රධාන වේ.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
කුඩුකරුවෝ 19000 ක් කොටු වෙති
රජිත් Wednesday, 04 July 2012 03:42 PM
රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නවත් මේ තරම් පිරිසක් නැතුව ඇති...
සරත් Wednesday, 04 July 2012 04:27 PM
රාලහමිල දිගටම ඔහොම අල්ලන්න. එතකොට ලන්කාවෙ අපරාදත් අඩු වෙයි. ජය වෙවා!
සෝමදාස Wednesday, 04 July 2012 12:51 PM
පේනවා නේද මහත්තයෝ අපි අධිවේගයෙන්ම ආශ්චර්‍ය කරා ළඟාවෙන හැටි....
සුසා Wednesday, 04 July 2012 07:58 PM
නියමයි.ඉස්සරහටත් තව වැඩ පෙන්නමු
සේනානායක Wednesday, 04 July 2012 01:19 PM
අල්ලල විතරක් මදි..කුඩේ කුඩු කරන්න ඕන...
පුංචා Wednesday, 04 July 2012 01:38 PM
අල්ලල විතරක් මදි. ගෙනාපු කුඩු ටික එක්කෙනෙක්ට බොන්න දෙන්න ඕන..
අචිනි Wednesday, 04 July 2012 02:34 PM
අනේ මන්දා මේවා ඇතුලෙදි වී කුඩු වෙනවා.?
ශාන්ත Wednesday, 04 July 2012 02:52 PM
සෝමදාස මහත්තයෝ ආශ්චර්‍ය නිසා තමයි මේවා අල්ලන්නේ....
පාලිත Wednesday, 04 July 2012 10:28 PM
හාල්මැස්සො අල්ලන් තියෙන්නේ ............කෝ ලොකු මොරා??????
සමන් Thursday, 05 July 2012 12:02 PM
චී... චී... ලැජ්ජයි වැඩේ.. ගහන අය අල්ලන්න ලැජ්ජ නැද්ද? ගේන අය අල්ලන්නෙ නැතිව.. ඒ අයව අල්ලන්න බයයි නේද?
යසිත Wednesday, 04 July 2012 02:44 PM
පොඩි මාළු අල්ලල මදි..ලොකු මෝරු ටිකත් අල්ලන්න ඕන...
එස් Wednesday, 04 July 2012 02:51 PM
කුඩු අහසින් වැටෙනවද ???? නෑනේ...