(ඉන්දිකා රාමනායක)
යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලාව හැදෑර සෙබළුන්ගේ විසිර යාමේ උත්සවය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලදි පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා විය.
නිලධාරීන් 6 දෙනෙක් සහ සහ සෙසු නිලයෝ 366 දෙනෙක් මෙදින විසිර ගියහ.
මෙම විසිර යෑමේ පෙලපාලිය අතරතුර පැරශූට් සංදර්ශනයක් ද පැවැත් වූ අතර පැරෂූට් සෙබලු (free fall) 40 දෙනෙක් එය විචිත්‍රවත් කළහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කුඩාඔය අහස වර්ණවත් කළ පැරිෂුට් සංදර්ශනය
H. A. C. D. K. Ariyarathne Tuesday, 29 November 2022 09:08 AM
නියමයි !!! විශිෂ්ඨයි