(යොහාන් භාසුර)
නීති විරෝධීව මෙරටට ආනයන කළ රුපියල් කෝටි 60 ක් වටිනා විදේශ සිගරට් තොගයක් සහ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කුළු බඩු තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
කාම්බෝජයේ සිට සෝමාලියාව දක්වා කඩදාසි ප්‍රතිඅපනයනය කරන්නේ යැයි හගවමින් සිගරට් ලක්‍ෂ 60 ක් පමණ සොයාගත් බවත් කඩල යැයි හඟවමින් ආනයනය කළ උඳු කිලෝග්‍රෑම් 19,510 ක්, වියළි කහ කිලෝග්‍රෑම් 4,500 ක් සහ කහ කුඩු කිලෝග්‍රෑම් 4,900 ක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් රේගුව සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි 60ක සිගරට් රේගුව අල්ලයි