පාම්පාරක් නැමති මත් පුවක් කිලෝ 8000ක් අඩංගු කන්ටේනර අටක් රේගුව විසින් අද තහනම් කැරිණි. රුපියල් කෝටි 57ක් පමණ වටින මේ මත් පුවක් බම්බලපිටියේ බොරු සමාගමක් නමට එවා ඇති බව පෙනේ යැයි රේගු අධිකාරී වසන්ත සිල්වා කියයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි 57ක මත් පුවක් අල්ලයි
ශාන් Friday, 16 November 2012 03:04 PM
ඇල්ලුවට වැඩක් නෑ . ඔකෙන් ගානක් හොයාගෙන අතහැරලා දාවි (ස)
චන්ද්‍රසිරි Friday, 16 November 2012 03:12 PM
ඉන්දියාවේ මේවා තහනම් , එකයි ලාභෙට මෙහේ එවන්නේ (ස)
චතුල වෙරෝනා Friday, 16 November 2012 03:47 PM
භාගයක් නිදහස් කරල ඉතුරු එක තමා ඔය අල්ලලා තියෙන්නෙ.(ස)
වරුණ Friday, 16 November 2012 03:48 PM
ඉන්දියාවෙන් ආවනම් මේ පාරුවේ පුවක් තමයි (ස)
දයා, සෞදියේ සිට Saturday, 17 November 2012 11:16 AM
ඇයි මේ පුවක් ඉන්දියාවෙන් ගෙන්වන්නේ .ලංකාවේ පුවක් ඕනි තරම් තියෙනවනේ (ස)
ප්‍රාන්ස් Saturday, 17 November 2012 12:09 PM
ඔය කොයි දේත් වරායෙන් අල්ලනවා තමයි, දඩ ගහනවා තමයි, ඒත් අවසානේ ඕවා රට ඇතුලට එනවා..අල්ලනවා වගේම ඕවා විනාශ කරන්නත් ඕනි, නැත්නම් වැඩක් නෑ (ස)
ජෝයි Saturday, 17 November 2012 12:48 PM
අනිවාර්යෙන්ම දේශපාලඥයෙක් පිටුපස ඇති. (නි)
අජිත් Friday, 16 November 2012 08:31 PM
රේගුව කළ දෙය අගයකරමි. මෙය වැඩිපුරම බලපා ඇත්තේ පාසල් සිසුන්ට සහ ත්‍රී රෝද රථ රියදුරන්ටයි. (නි)
චමීර Friday, 16 November 2012 08:36 PM
දැන් පුවක් මිළත් ඉහළ නගීද දන්නෙ නැහැ. (නි)
සම්පත් Friday, 16 November 2012 01:55 PM
මොනතරම් ඉල්ලුමක් ඇත්ද ටොන් 8 ක් ගෙනැල්ලා තියෙන්නේ ???
ලලිත් Saturday, 17 November 2012 03:11 PM
ඉහලින් නියෝගයක් ඒවිද ආයුබොවන් !! (ස)
සුරේෂ් Friday, 16 November 2012 02:23 PM
මේවා විනාශ කරන්නේ නැතුව වෙන ඵලදායී වැඩකට යොදාගන්න බැරිද? (නි)
දර්ශන Friday, 16 November 2012 02:43 PM
ඔබේ සේවය අගය කරමු (ස)