IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටි  අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන්  සිදු කළ ප්‍රශ්න කිරීමේදී අඹතලේ  ප්‍රදේශයේ නිවසක සගවා තිබූ කෝටි 42 කට අධික හොරෙයින්  මත්කුඩු, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට  හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

මත්කුඩු කිලෝ 42 කට අධික ප්‍රමාණයක් ,ටී 56 ගිනි අවි,නයින් එම් එම් ගිනි අවි, ටී 56 උණ්ඩ සහ මැගසින් ඒ අතර වන බව පොලිසිය කියයි.

මෙම ගිනි අවි  සහ මත්කුඩු  අංගොඩ ලොක්කාට අයත් ඒවා බව පොලිසිය කියයි. 

 

 



අදහස් (13)

කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී

Nihal Wednesday, 26 August 2020 10:37 AM

බලන් යනකොට අංගොඩ ලොක්කා ඡන්දයක් ඉල්ලුවත් දිනන ලකුණු තියෙන්නේ...

:       0       26

සනත් ඉතාලිය Wednesday, 26 August 2020 10:40 AM

කුඩු හොයන්න එක්ක ගියවෙලේ පැනලා යන්න හැදුවේ නැද්ද? නැතිනම් තව කුඩුහොයාගන්න තියනවද?

:       1       46

Kumar (Galf)Wednesday, 26 August 2020 04:55 PM

එහෙම පැනල යන්න හැදුවා නම් කොච්චර හොඳයිද? එහෙනම් ඔය කෙනාටත් වෙඩි වැදිලනේ... එහෙම වුණා නම් කොච්චර දෙයක්ද?

:       0       14

ranale samayan Wednesday, 26 August 2020 10:52 AM

මගේ ලෝකයට සපැමිණි අංගොඩ ලොක්කාට නිවන් සුව පතමි..

:       0       19

කංජිපානි ඉම්රාන්Wednesday, 26 August 2020 12:02 PM

වෙල්කම් පාටිය රෙඩිනේ සමයා? දෙන්නයි තියෙන්නෙ දොඹෙන් යන්න.

:       0       14

lankaputha Wednesday, 26 August 2020 11:08 AM

නාකොටික් සීසන් 2...

:       498       61

විජේ Wednesday, 26 August 2020 11:59 AM

ලංකාපුත්‍ර නිකං අහවලාගේ පුත්‍ර ලයින් එකකනේ යන්නේ...

:       0       31

amila Wednesday, 26 August 2020 12:14 PM

ඔව් රට ඇතුලේ හදන ඒවා නෙමෙයිනේ... එන්නේ එක්කෝ වරායෙන්, නැතිනම් ගුවන් තොටුපළින්... හොයනවා නම් ඉතින් මේවාය සහායදෙන දේශපාලකයින්ගේ, රේගු නිලධාරින්ගේ ඉඳලා මුලු නෙට්වර්ක් එකම හොයන්න ඕනෑ. නැතිනම් මේවා එන එක වළකන්න බැහැ.

:       0       137

රේගුවේ සමන්Wednesday, 26 August 2020 04:05 PM

රේගුවට අත තියන්න... නුඹලගේ රජ්ජුරුවන්ගේ ඔටුන්නත් ගහලා යන වැඩක් ඒක නම්...

:       0       28

පහන් Wednesday, 26 August 2020 02:06 PM

අල්ලපු කුඩු නාකොටික් එකේදි පාන් පිටි වේදෝ... !!!

:       0       75

Prabha Wednesday, 26 August 2020 04:11 PM

ලංකාවේ මිනිස්සු බත් වෙනුවට කුඩු කන්නත් පටන් අරන්ද?

:       0       115

Nihal Thursday, 27 August 2020 12:26 AM

ඕවා විකුණනවා නම් අපිටත් කියන්න. හොරෙන් විකුණන එක සදාචාර සම්පන්න නෑ. ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්න.

:       0       39

විපරමා Thursday, 27 August 2020 02:35 PM

කෝටි ගණන් වටිනා කුඩු අල්ලනවා. මේවාට මොනවා වෙනවද කියලා කවුද දන්නේ?

:       0       124

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site