IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි 300 ඊපීඑෆ් ගැහිල්ලේ තොරතුරු ඇමැති ඉල්ලයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 300කට ආසන්න අර්ථසාධක මුදල් අක්‍රමිකතා ගැන කඩිනමින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් දෙන්නැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කම්කරු කොමසාරිස් ජනරාල්ට නියෝග කළේය.

එම වාර්තාවෙන් අනුව   නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඇමැති කියයි.

 



අදහස් (0)

කෝටි 300 ඊපීඑෆ් ගැහිල්ලේ තොරතුරු ඇමැති ඉල්ලයි

සේන Monday, 14 December 2015 11:30 AM

නීතිය නම් ටිකන් ටික ඔලුව උත්සනවා වගේ පේනවා නමුත් ආර්ථිකය තමය් තවමත් නිදිකිරා වැටෙන්නේ. (අ)

:       0       0

රොහාන් Monday, 14 December 2015 11:49 AM

මේ කට්ටිය පටන් ගත්තා පමණයි නේද පොඩ්ඩක් ඉවසලා බලගෙන ඉන්න ආර්ථිකය ඉක්මනට ඔලුව උස්සනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site