IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි

(  ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි හයකට අධික වටිනාතමින් යුතු හොරොන් තොගයක් ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු 53 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු සතුව හෙරොයින් කිලෝ 6 යි ග්‍රෑම් 24 තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.

මේ වනවිට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් වන මොහොමඩ් සිද්දික් නැමැත්තා ජංගම දුරකථන ඔස්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.

සැකකරු අද (17) කඩුවෙල මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

 

 

(ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (1)

කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි

Deepal Thursday, 17 January 2019 11:14 AM

මරණ දඬුවම ලබාදිය යුතුයි.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 251 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site