ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේ යුද අපරාධ හා මානව හිමකම් කඩවී වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පැවති ඇමෙරිකා ස්ථාවරය වෙනස් කළැයි විරෝධය පාමින් චෙන්නායි නගරයේ පිහිටි ඇමෙරිකා කොන්සල් කාර්යාලයට ඇතුළු වී උද්ඝෝෂණයක් පැවැත්වීමට උත්සාහ කළ එල්ටීටීඊ හිතවාදීන් පස් දෙනෙකු චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ‘‘ ද හින්දු ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉලෙය තලෙයිමුරෙයි එල්ටීටීඊ හිතවාදී තමිල්නාඩු සිවිල් සංවිධානයේ ක‍්‍රියාකරුවන් බව එම වාර්තාවේ සඳහන්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි හිතවාදීහු පහක් කුඩුවේ
ඉසුරන්දි Tuesday, 08 September 2015 04:36 AM
දැන් ඉතින් ඇමරිකාව තේරුම් ගන්න ඕනේ මෙයාලාගේ තරම.(ම)
ප්‍රසන්න Monday, 07 September 2015 05:17 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ටිකිරි Monday, 07 September 2015 05:25 PM
ජාතිය කුමක් වුවත් වැරැද්ද වැරැද්දමයි (නි)
ටුආන් Tuesday, 08 September 2015 02:07 AM
කියන්න කිසිම දෙයක් මගේ හිතට එන්නේ නැහැ (නි)