තිරුක්කෝවිල් කංචිකුඩිච්චිආරු එල්ටීටීඊ සුසාන භූමියක් අසල තිබී කිලෝ 12ක් පමණ බරැති පරණ පීඩන බිම් බෝම්බයක් සොයා ගත් බව පොලිසිය කියයි.
ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව පොලිසිය කළ සොයා බැලීමේ දී එම පැරණි බෝම්බය හමු වී ඇත.
යුද සමයේ යුද ටැංකි විනාශ කිරීමට එල්ටීටීඊ සංවිධානය එම බෝබය සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අම්පාර මල්වත්ත යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ එය නිෂ්ක්‍රීය කළේය.
අක්කරේපත්තු සහකාර පොලිස් අධිකාරී කේ ඒ එස් කරුණාසිංහ මහතාගේ උපදෙස් පරිදි තිරුක්කෝවිල් වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් එම් පී හේරත්, පොලිස් සැරයන් 44091 උදයරාජ්, පොලිස් කොස්තාපල්වරුන් වන 44426 මේඝරාජ් සහ 83361 ලංකාධිකාර මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි සුසානයෙන් පරණ බෝම්බයක් හමුවෙයි