2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ අද පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම්, ඇන්තනී ජෙගනාදන්, එස් ටී රවිහරන් ඒ අතර වූහ.
ලබන 18 වැනි දා තෙක් ඔවුන් මිය ගියවුන් සමරා පහන් දල්වා ශෝකය පළ කිරීමට යතියි දැනගන්නට ඇත.
කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධානපෙළේ නායකයන් මැරුම්කෑවේ ද මේ ඉසව්වේය.
(ඡායාරූපය ප්‍රදීප් කුමාර)
(ඡායාරූප රොමේෂ් මධුසංඛ)
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති
වෙල්ගම Wednesday, 13 May 2015 04:12 AM
දුන්න චන්දෙට වටිනාකමක් තියෙන්නත් ඕනනේ.. (ම)
ජයන්ත Tuesday, 12 May 2015 07:45 PM
තව ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වේවි. (නි)
දුමින්ද Wednesday, 13 May 2015 02:21 AM
පරණ තුවාල පාරන්න දැන් අවශ්‍ය නැහැ (නි)