IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොටි සැඟවූ මෝටාර් අවියක් හමුවෙයි

( වසන්ත චන්ද්‍රපාල)

යුද සමයේ කොටි ත්‍රස්තවාදීන්  සගවා තබන්නට ඇතැයි විස්වාස කළහැකි මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් අවියක් පෙරියතට්ටමුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින්  සොයා  ගනු ලැබීය.

වගා කටයුතු සිදු කරමින් සිටි පිරිසකට මෙම  මෝටාර් අවියක් හමු වී ඇත.

පසුව ඔවුන්  ඒ බව දැනුම් දීමෙන් පසු විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර මෝටාර් අවිය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

 



අදහස් (1)

කොටි සැඟවූ මෝටාර් අවියක් හමුවෙයි

නිහාල් Monday, 08 April 2024 08:08 PM

ඡන්දයක් ළඟයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site