
( සිතුම් චතුරංග)
කිලිනොච්චිය, තිරුණගර්හ හි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා අැති රත්‍රං සොයා කැණීම් කල දස දෙනකු ඊයේ (25) භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය පොලිසිය හා එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස සහ කැණීම් කළ උපකරණ අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
කැණීම් කළ ස්ථානයෙෙ රත්තරන් පවතින බවට පුද්ගලයකු විසින් සැකකරුවන් පිරිස වෙත තොරතුරු ලබාදී අැති අතර එම ස්ථානය ස්කෑනර් යන්ත්‍රයක් මගින් පරීක්ෂා කරමින් කැණිම් සිදුකොට අැති බවද පොලිසිය පැවසීය.
යුද සමයෙ එල්. ටි.ටි.ඊ සංවිධානය විසින් රත්‍රං සඟවා අැති බවත් සැකකරුවන් දීර්ඝ කාලයක් අදාල ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කැණීම් සිදුකර ඇති බවත් කැණිම් සිදුකරන ස්ථානයට ජලය ගලා එ‍්ම හේතුවෙන් ජල මෝටර යොදා එම ස්ථානයෙ ජලය ඉවත්කර අැති බවයි. අත්අඩංගුවටගත් සැකකරුවන් කෑගල්ල, මාවනැල්ල, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි වළ දැමූ රන් සෙව් 10ක් අල්ලයි