IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


කොටි වික්ටෝරියා රැස්වීමක් කති

ලෝක සරණාගත දිනය වෙනුවෙන් ඉරිදා වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ජනරැලියක් පැවැත්වෙද්දී එහි කඩාවැදුණු කොටි හිතවාදී පිරිසක් ලංකාවේ යුද අපරාධ වෙතියි කියමින් උද්ඝෝෂණය කරන්නට වූහ. ඔවුන්ගේ ක‍්‍රියාව බොහෝ දෙනෙක් හෙළා දුටහ.



අදහස් (0)

කොටි වික්ටෝරියා රැස්වීමක් කති

ෂෙරීෆ් Sunday, 17 June 2012 08:08 PM

පවු අනේ යන එන මං නැතිවෙලා.කොටි කොඩියත් සමගම පුල්ලි ගැළවුණු අවසන් කොටි 5 අතරමං වෙලා

:       0       0

දේශපාලන සරනාගත Thursday, 21 June 2012 12:20 PM

අයියා අපි ඉදල හිටල හරි කැ ගැහුවෙ නැත්නං අපිව ගුවන් යානයෙ දාල ලංකාවට එවනවානෙ.. එතකොට මෙහෙ තියන සැප නෑනෙ...

:       0       0

නීතා Sunday, 17 June 2012 10:15 PM

ඇත්තටම හොදයි

:       0       0

ඇනොනිමස් Sunday, 17 June 2012 10:21 PM

මේ කොටි ලංකාවට ඇවිත් බැලුවනම් දැක ගන්න පුලුවන් දැන් මිනිස්සු ඉන්නේ කොච්චර නිදහසකින්ද,සතුටකින්ද කියලා

:       0       0

සුද්දා Tuesday, 19 June 2012 02:30 PM

මේ උබලා අපේ වැසිකිළි ටික හෙම සුද්ද කරල, කුණු ටික ඇදල දාල, පාරවල් අතුගාල ඉවරද මේ පිකටිං කරන්නෙ..

:       0       0

අනුපම Thursday, 21 June 2012 11:51 AM

මේ කොටි රැලත් සරණාගතයො තමයි.

:       0       0

kk Sunday, 17 June 2012 10:37 PM

අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා කියන්නේ මේවට තමයි

:       0       0

බණ්ඩාර Monday, 18 June 2012 12:33 AM

ලංකාවේ කොටින්ට ඉඩ නෑ

:       0       0

ශානි Monday, 18 June 2012 12:55 AM

කමක් නෑ අනේ.ඔයා කරන දෙයක් කරලා සතුටු වෙන්න

:       0       0

හේවාවිතාරණ Monday, 18 June 2012 03:53 AM

කොටි ටික මෙල්ල කරන්න අඩු ගාණේ buffalo soldersලාවත් හිටියේ නැද්ද?

:       0       0

අශාන් Monday, 18 June 2012 05:49 AM

බෝට්ටු වලින් රට පැනීමට හොර සරණාගතයින්‍ට සහාය දීමට කළ වැඩක්.හොරු බෝට්ටු වලින් රට පනින එක නවත්වන්න රජය පියවර ගත යුතුයි.නැත්නම් හොර කොටි වෙනත් රටවලට ගිහින් අපේ රට පහත් කරනවා

:       0       0

දර්ශන තරංග Monday, 18 June 2012 05:56 AM

ඒගොල්ලන්ගෙ ආසාවනෙ.සුදුජාතීන්ගෙ වැසිකිළි සුද්ධ පවිත්‍ර කරලා අහවර වෙලා ,පෙලපාලියෙ ගිහින් පොඩි අඩියක්ගහළා නිදාගනියි. ඒක ඒගොල්ලන්ගෙ දින චර්යාව. මේ අයට ලංකාවෙ අසරණ වෙච්ච දෙමළ අයට බත් පාර්සලයක්වත් දෙන්න ඕන නැහැ ...මේ ගොල්ලො හිතන්නෙ වෙන රටක් මේ අයට අනුකම්පා කරලා තම රටේ සෙබළ ඡිවිත පරදුවට තියලා ලංකාවෙ ඉන්න  සියයට 84ක් වන සිංහල - මුස්ලිම් ඡනතාවත් එක්ක යුද්ධ කරළා මේ ගොල්ලන්ගෙ ඊළම දිනවලා දෙයි කියලා ... මානසික රෝහල් ඒරොප්පෙ හිඟයි මම හිතන්නෙ...

:       0       0

සකලබුජන් Monday, 18 June 2012 05:27 AM

කාඩ්බෝඩ් වීරයෙක් ප්‍රණාම ලබන්න මූන දාලා ඇති.නිලමැස්සෙක් හාල් මැස්සෙක් තරමට වත් ගණන් ගන්න එපා

:       0       0

ඉතාලි බුවා Monday, 18 June 2012 03:42 PM

බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නෑනේ....,

:       0       0

ලුම්බිණි Monday, 18 June 2012 08:57 AM

ඇයි අපි යුද අපරාධ උනේ නැහැ, වෙන්නෙත් නැහැ කියල ඔප්පු කරන්නේ නැත්තේ? එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ.

:       0       0

සුද්දි Tuesday, 19 June 2012 05:18 PM

අපිට මේව හොද පාඩම්.....

:       0       0

සම්පත් Monday, 18 June 2012 09:37 AM

අපි ආදරෙයි කැලෑවේ ඉන්න සරණාගත කොටින්ට.

:       0       0

Monday, 18 June 2012 09:46 AM

මෙන්න් කොටි සරණාගතයන්ගෙ මානව හිමිකන් කඩනවො..කෝ මේ හිලරි නෝනා?

:       0       0

රෝශාන් Monday, 18 June 2012 09:28 PM

දෙයියෝ දනී අපි නොදනී...

:       0       0

රජිත් මංජුල, Sunday, 17 June 2012 03:46 PM

ඊලාම් මගුල් ගෙදරට හිල්කූඩෙන් වතුර අදින කොටි..

:       0       0

සිරා Sunday, 17 June 2012 04:02 PM

මුන්ට පිස්සු

:       0       0

ලක්මාල් Sunday, 17 June 2012 03:58 PM

මුන්ට ලංකාවට ආව වේලාවට බඩ කට පිරෙන්න නොසලකා මානව හිමිකම් කිරි පොවන එකේ විපාකේ තමයි මේ.මේ රටවල ඉන්න තානාපති වරු කියන ජාතිය ගන්න පඩියටත් ණයයි.

:       0       0

මෝල් Sunday, 17 June 2012 04:27 PM

එහේ ඉන්න අයට දුක දැනෙනවා.නිකං කා ගන්න අයට හොදක් කළත් පේන්නේ වැරදියට

:       0       0

සසාsasa07 Sunday, 17 June 2012 04:36 PM

එංගලන්තෙ කොටි තහනම් සංවිදාධානයක් නෙමෙයිද? කාගෙ හයිය අරන්ද මුන් මෙහෙම නටන්නෙ ?

:       0       0

ප්‍රනාන්දු Sunday, 17 June 2012 05:33 PM

අපේ එම්බසියේ අය කොහේද දන්නේ නෑ හිටියේ මේ වෙලාවේ

:       0       0

මහින්ද Sunday, 17 June 2012 05:43 PM

කොටි මුලු ලෝකෙන්ම අතුගෑවිලා යනවා

:       0       0

නිමාලි Sunday, 17 June 2012 05:33 PM

කොටින්ට ගැළපෙන නම තමයි බූරුවෝ

:       0       0

සුජී Sunday, 17 June 2012 05:41 PM

ඔහොමත් අය ලෝකේ ඉන්න එපැයි...

:       0       0

විජය Sunday, 17 June 2012 06:23 PM

දැන් ඉතිං ඒ ගොල්ලොත් අසරණ වෙලයි ඉන්නේ.ඒ නිසයි ලෝක සරණාගත රැස්වීමකට එන්න ඇත්තේ

:       0       0

අනුරංග Monday, 18 June 2012 12:27 PM

තව ඉස්සරහට හොඳ වෑඩ බලාගන්න පුලුවන්.....

:       0       0

අමිල Sunday, 17 June 2012 06:14 PM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු.බලමු ඉස්සරහට

:       0       0

ප්‍රභාකරන් Sunday, 17 June 2012 08:07 PM

මම මෙහේ අපායේ විදින දුක උඹලා දන්නවානම් මේ පෙළපාලි උඹලා නවත්තලා ගොඩක් කල්

:       0       0

බන්දු Sunday, 17 June 2012 07:48 PM

දැන් නියම සරණාගතයෝ කොටිතමයි.........

:       0       0

සන්ජු Sunday, 17 June 2012 07:50 PM

තවම අමාරුව හොඳ නෑ වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 56 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2184 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site