IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කූට ලේඛන සකස් කළැයි අත්තනායකට නඩු?

ජනපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් ඇතැයි  පසුගිය ජනපතිවරණ සමයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ තිස්ස අත්තනායක මහතා කූට ලේඛන සකස් කළැයි නඩු පැවරීමට යයි.

රහස් පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළිවූයේ එවැනි ගිවිසුමක් නොතිබූ බවයි.

සිරිසේන මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස සැකසී යැයි රහස් පොලිසිය ප්‍රකාශ කළේය.



අදහස් (0)

කූට ලේඛන සකස් කළැයි අත්තනායකට නඩු?

රෙමෝන් Monday, 02 February 2015 08:38 AM

හොඳ වැඩේ හොර වැඩ කරනවට (නි)

:       0       0

නදිනි Monday, 02 February 2015 08:51 AM

අන් අයගේ අත්සන් හොරට යොදා කූට ලේඛන සාදන මෙවැන්නන් හට දැඩි දඬුවම් ලබාදිය යුතුමයි! නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකරන්නන් නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් ලබාදීම තුළින්, එය මුළු සමාජයටම දෙන සදාචාරාත්මක පණිවුඩයක් වනු ඇත. (නි)

:       0       0

ධර්මේ Monday, 02 February 2015 08:59 AM

ලංකාවේ කීදෙනෙක් අත්අඩංගුවට ගන්නද එහෙනම්. ෆොටෝ වෙනස් කරාට චම්පික රණවක මහත්තයත් ගන්නකෝ යහ පාලනයක් නම්. (නදී)

:       0       0

රුවන් Monday, 02 February 2015 09:09 AM

ඔහොම බොරු කාරයෝ සේරම අල්ලන්න (නදී)

:       0       0

සරත් පර්ත් සිට Monday, 02 February 2015 09:26 AM

වැරදි වැඩ කලොත් විපාක නියතයි (නදී)

:       0       0

සෑම් Monday, 02 February 2015 09:28 AM

මෙයාව අමාරුවේ දැම්මෙත් රාජකීය දෛවඥයා කියලා කව්ද කෙනෙක් කියලා තිබුනා. (බ)

:       0       0

සිරි Monday, 02 February 2015 09:29 AM

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ (බ)

:       0       0

ගිහාන් Monday, 02 February 2015 09:38 AM

මේවා ව්‍යාජ අත්සන් බව හෙළි වුනේ පසුගිය මැතිවරණයට කලින්. හැබැයි රස පරීක්ෂක වාර්තාව යටි මඩි ගැහැව්වා එ්කෙන් ඡන්දෙට අවාසියක් වේවි කියලා. ඒ නිසා ඒ කැත වැඩේ කළ අයගෙනුත් ප්‍රශ්න කරන්න ඕන. (බ)

:       0       0

ඇන්ටන් Monday, 02 February 2015 09:52 AM

කවුද ඔය දිරච්ච ලණුව දුන්නේ කියලා කියන්න පුලුවන්ද? ලැබුණු සල්ලි වලින් වන්දි ගෙවන්න පුළුවන් නමුත් දේශපාලන ජීවිතය අනාත වුනේ සල්ලි වලට කෑදර වුණ නිසා.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 02 February 2015 09:58 AM

ගිහාන් දන්නා දේවල් .අපිනම් දන්නා දේශපාලනයේදී මහින්ද මහත්තයා දිනුවානම් ඕව ඔක්කොම ඇත්ත..පැරදුනාම ඔක්කොම බොරු..තිස්ස මහත්තය කියන්න අවශ්‍ය නැහැ..මේ රටේ මිනිස්සු දන්නව සිදු වුනු දේවල් වලින් සිදුවෙන දේවල් වලින් සත්‍යය මොකක්ද කියල...(දිල්)

:       0       0

ශාන් Monday, 02 February 2015 10:18 AM

ඒ කියන්නේ එහෙම ගිවිසුමක් නැහැ. ජනපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් තියෙනවා කියල හිතල මගේ ඡන්දෙ මම මහින්දට දුන්නා. මට දැන් මොනවද කරන්න පුළුවන් නීති උපදේශකයෙක් ඉන්නවනම් සහය වන්න. (නදී)

:       0       0

චන්දන Monday, 02 February 2015 10:19 AM

කාගේ කාගේත් වැරදි තියෙනවා තමයි (නි)

:       0       0

දිලාන් Monday, 02 February 2015 11:10 AM

බන්දුල, ඕක නොදන්නා කෙනෙක් නැහැ. (හේ)

:       0       0

රවී Monday, 02 February 2015 11:38 AM

මේකත් අර සමහර අයගේ විදේශ ගමන් බලපත්‍රය වගේ තමයි. මුළු රටක්ම රවටලා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site