කොටි සංවිධානයේ පින්තූර හා ලාංඡන ඇතුළත් මුද්දර අත්වැරැදීමකින් ‘ලා පෝස්ට්‘ ප්‍රංශ තැපැල් සේවකයන් නිකුත් කැර ඇතත් එම මුද්දර ප්‍රංශ තැපැල් සේවයේ නිල මුද්දර නොවන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයය කියයි. ප්‍රංශ නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.
‘නිශ්චිත කොන්දේසි හා වගකීම මත පෞද්ගලික ස්වරෑපයේ මුද්දර සීමාසහිත ප්‍රමාණයක් ඇනැවුම් කිරීමේ අන්තර් ජාල සේවාවක් ප්‍රංශයේ ‘ලා පෝස්ට්‘ තැපැල් සේවය හඳුන්වාදෙයි. මෙම සේවය යටතේ පුද්ගලයන් පිරිසක් ඉහත කී මුද්දර ඇනැවුම් කළ බව පෙනේ. එවැනි මුද්දර නිකුතුවක් සඳහා වන කොන්දේසි ඉටුකැර ඇද්දැයි සොයා ගැනීමට ‘ලා පෝස්ට්‘ අපොහොසත් වී ඇත. ඉන් ඇතැම් මුද්දර වැරැදීමකින් මුද්‍රණය කැර ඇත. කොටි සංවිධානය 2006 සිට ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස යුරෝපා හවුලෙන් ලැයිස්තු ගත කැර ඇති බව ප්‍රංශ විදේශ අමාත්‍යංශයෙන් දන්වා ඇති හෙයින් එවැනි මුද්දර මින් මතු මුද්‍රණය නොකරන බව ‘ලා පෝස්ට්‘ සහතික වෙයි. ප්‍රංශ තැපැල් සේවයේ කොටසක් වන ‘ග්රූප් ලා පෝස්ට්‘ 1991 සිට ස්වාධීන, පොදු, කාර්මික හා වාණිජ ආයතනයකි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටි මුද්දරේ වැරැදිමක් ලූ
ඇසළ Wednesday, 04 January 2012 04:13 PM
කිසි දිනක නොදකින සිහින