හිටපු කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව හා එම සංවිධානයේ ලාංඡන සහිත මුද්දර හතරක් කොටි හිතවාදී කණ්ඩායමක් ප්‍රංශයේදී එළි දක්වා ඇතැයි කියන සිද්ධිය ගැන ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලකගෙන් වාර්තාවක් කැඳවා ඇත. කොටි හිතවාදී ‘ෂාර්තිව්‘ වෙබ් අඩවියේ මේ මුද්දර දුටු බව විදේශ අමාත්‍යංශය කියයි. ආචාර්ය ජයතිලක මාධ්‍යයට කියා ඇත්තේ ප්‍රංශය නිල වශයෙන් මෙවැනි මුද්දර නිකුත් නොකළ බව එරට තැපැල් අංශ පැවසූ බවයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොටි මුද්දර ගැන රජය වාර්තාවක් ඉල්ලයි