IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කෝටි පහක මත් කරල් කල්පිටියෙන් මාට්ටු

(පද්මා කුමාරී කංකානම්ගේ )

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද,ඇසුරුම් හතලිහක බහා තිබූ මත් කරල් 317000 කල්පිටිය මොහොත්තුවාරම දූපත් වෙරළේ ගොඩ බා තිබිය දී ඊයේ රාත්‍රි ෙ කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේ සැකකරු එහි නොසිටි අතර පලා යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

මෙම මත් කරල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 50කට අධික බව පවසයි.

මෙම මත් කරල් කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා,ජලය කාන්දු නොවන පරිදි පොලිතීන් ආවරණවලින් ඔතා ඉතා සූක්ෂම ලෙස ගබඩා කර තිබිණි.

 



අදහස් (1)

කෝටි පහක මත් කරල් කල්පිටියෙන් මාට්ටු

රනේ Friday, 27 June 2025 11:54 AM

සැකකරු පලා ගිහින් කියන එක අපි විශ්වාස කරන්නම්, එතකොට හරිනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 411 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 856 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site