IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෝටි පහක කුඩු මීගමුවෙන් අල්ලයි

රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පහක් සමඟ සැකකරුවන් තිදෙනකු මීගමුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුහු රාගම හා කටාන ප්‍රදේශවල පදිංචිකරුවෝය.

වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ළඟ තිබී රුපියල් පනස් නව ලක්ෂයක් සොයා ගත් බව ද පොලිසිය පවසයි.

IMG_2289 IMG_2293 IMG_2291

 



අදහස් (0)

කෝටි පහක කුඩු මීගමුවෙන් අල්ලයි

චමිලා Wednesday, 11 March 2015 05:38 PM

හැම ආණ්ඩුවක්ම කුඩු ඇල්ලුවා. අහුවෙන්නේ පොඩි පොඩි හාල්මැස්සෝ. අල්ලලා පෙන්වන්නකො ඕවාට සම්බන්ධ දේශපාලඥයෙක්ව. ඒකතමා සැබෑ හපන්කම. (නි)

:       0       0

චාන් Wednesday, 11 March 2015 06:26 AM

පාර්ලිමේන්තුවට යන්න අවම සුදුසුකමක් සපුරාල තියනවා මගේ හිතේ. ආරක්ෂක අධීක්ෂක කෙනෙක් වෙන්න නම් ප්‍රමාණවත් මදි වෙයි. එත් අනාගතයක් තියෙයි මේ යන විදිහට (ම)

:       0       0

කුමා Wednesday, 11 March 2015 07:47 AM

කාගේ කෙනගේද දන්නෙ නැහැනේද (අ)

:       0       0

බටංගල Wednesday, 11 March 2015 08:17 AM

කෝ යහපාලනය තාමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑනේ (දිල්)

:       0       0

සංජීව Wednesday, 11 March 2015 09:37 AM

යහපාලනය ක්‍රියාත්මක වුන හින්දා තමයි මේවා අහුවුනේ.(හේ)

:       0       0

රන්ජිත් Wednesday, 11 March 2015 09:45 AM

කවුද මේ කුඩු වල අයිති කරු.(හේ)

:       0       0

පාලිත Wednesday, 11 March 2015 09:53 AM

ඔය අහුවෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site