කිලිනොච්චිය රත්නම්පුරම් ප්‍රදේශයේ පැරණි කොටි පුස්තකාලය පිටුපස කැලෑවේ සඟවා තිබූ රොකට් නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් අද උදෑසන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මතු ප්‍රයෝජනය සඳහා කොටි සංවිධානය විසින් මෙම උණ්ඩ සඟවා තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි. 2009 වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකා හමුදාව විසින් කොටි සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
212
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි පුස්තකාලය ළඟින් උණ්ඩ තොගයක් ගොඩගැණේ
කේ.කේ. Friday, 13 April 2012 08:04 PM
තාම නැව් ගානක බඩු තියෙනවා හොයන්න. සමහරු කියනවා හමුදාව අයින් කරන්න කියලා...