ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොටි පෝස්ටර් වවුනියාවේ
සමීර Wednesday, 09 May 2012 03:53 PM
නියපොත්තෙන් කඩන්න තියනදේ පොරොවෙන් කපන්න වෙනකම් ආණ්ඩුව බලා ගෙන ඉදීවිද දන්නෙනැ,
චමින්ද පීරිස් - වෙරෝනා Wednesday, 09 May 2012 03:59 PM
ඔය පෝෂ්ටර් දෙකම ඇලෙව්වේ එකම සංවිධිධානයක් වෙන්න ඕන. ඒ කවුද කියලා මුළු ලෝකෙම දන්නවා
සම්පත්- italy Wednesday, 09 May 2012 04:35 PM
කන්දක් කපපු අපට කෙන්දක් නවන එක මහ දෙයක්ද?
ෆාරු Wednesday, 09 May 2012 04:44 PM
මම නම් බයයි
ග්රිෂාන් Wednesday, 09 May 2012 05:32 PM
අහිංසක දෙමළ ජනයාට ඕනි සාමය මිසක් යුද්ධය නොවෙයි
මිනෝලි Wednesday, 09 May 2012 06:18 PM
රතු පාටියේ උදවුවක් නැතුව මෙහෙම දේවල් වෙන්න අමාරුයි නේද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
පෙරේරා Wednesday, 09 May 2012 06:52 PM
තවම කොටි පුල්ලි තියෙනවා වගේ
අනුර- Iraq Wednesday, 09 May 2012 07:00 PM
යුද්දෙට පෙර තත්ත්වයයි, අද තත්ත්වයයි ගැන හිතන්න ඕනේ. බලන්න අද හැමෝම එක මවකගේ දරුවන් වගේ ඉන්න ලස්සන
පබා Wednesday, 09 May 2012 09:40 PM
තව පාරක් මෙයාම එන ලකුණු (ස)
කමල් Wednesday, 09 May 2012 10:42 PM
දෙමළ ජනයා හිතුවේ යුද්ධෙන් පස්සේ ආණ්ඩුව ඔවුන්ට උදව් කරයි කියලා
සේනානාක Wednesday, 09 May 2012 11:27 PM
තුවාලය සුව කළාට කැළල තව තියනවා
දි සිල්වා Thursday, 10 May 2012 03:20 AM
කරුණා, කේ.පී වගේ කොටි සාමාජිකයන් යහතින් ඉන්නවා. යුද්ධෙ කාලෙටත් වැඩිය දැන් බඩු මිල වැඩී
නිශාන්ත Thursday, 10 May 2012 08:09 AM
ඕක නම් එල්.ටී.ටී. එකේ වැඩක් වෙන්න බෑ