උගත් පාඩම් හා ප්‍රතිසංධාන වාර්ත්වෙන් දී ඇති නිර්දේශය අනුව කොටි සංවිධානයේ දේශාපලන අංශ නායිකා තමලිනී නිදහස් කරන ලෙස ඇගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නීතිපති උපදෙස් මත ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට වෙතියි දැනුම් දුන්නේය. 2009 දී අත්අඩංගුවට ගත් සුබ්‍රමුනියම් සිවසාමි නොහොත් තමලිනී ලබන 30 වැනි දින තෙක් යළි රිමාන්ඩ් බාරයට පත් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි නායිකාව යළි රිමාන්ඩ්
අතුල බණ්ඩාර Monday, 16 January 2012 06:40 PM
බුරුලක් නම් දෙන්න එපා.
නිමල් Monday, 16 January 2012 10:24 PM
ඔක්කොටම කලින් ජනරාල් නිදහස් කරල ඉන්න ඕන..
jay Monday, 16 January 2012 11:30 PM
කිසිම සමාවක් දෙන්න එපා..
කවීන් Tuesday, 17 January 2012 08:41 AM
ජනරාල් තුමා කව්රුත් හිර කරලා නෑ. එතුමාම තමා හිර වෙලා ඉන්නේ නේද?
cmd Tuesday, 17 January 2012 12:14 PM
ඔක්කොටම කලින් ජනරාල් නිදහස් කරල ඉන්න ඕන.ජනරාල් තුමා කව්රුත් හිර කරලා නෑ. එතුමාම තමා හිර වෙලා ඉන්නේ නේද? බුරුලක් නම් දෙන්න එපා.
ඉන්දිකා Tuesday, 17 January 2012 12:07 PM
ජනරාල්තුමාමනේ කිව්වෙ එයාව හිරේට දාන්න කියලා