IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටි නායිකාවක් පුනරුත්තාපනයට

පරාජිත කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකා තමලිනි පුනරුත්තාපනය කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා අද නියෝග කළේය. වසර තුන හමාරක කාලයක් ඇය පුනරුත්තාපනය කරනුයේ ඇගේ කැමැත්තෙනි. මේ සඳහා කැමැති බවට ඇගේ කැමැත්ත ලබාගෙන ඇය පුනරුත්තාපනය කරන ලෙසට නීතිපති උපදෙස් දි තිබුණි



අදහස් (0)

කොටි නායිකාවක් පුනරුත්තාපනයට

සකල බුජන් Saturday, 23 June 2012 11:27 PM

@මහා කළු සිංහලයා, ඔයා තව අවුරුදු 3 1/2 බල බල මොනවා කොරන්නද හදන්නේ ?

:       0       0

දර්ශන Friday, 22 June 2012 05:21 PM

අයියෝ රුපියල් පනහේ බුලට් එකක වියදම වගේද, ඔය ගෑනුකෙනාට අවුරුදු තුන හමාරක වියදම. රටට සේවයක් කරපු හමුදාවේ කීදෙනෙක්ට ඔය මුදලින් ආධාර කරන්න තිබ්බද.

:       0       0

නසීර් Friday, 22 June 2012 05:22 PM

ඔබේ සේවය අති විශිෂ්ඨයි

:       0       0

විජය බණ්ඩර කළුආරච්චි Sunday, 24 June 2012 01:32 AM

‍පුනරැත්තාපනය කරගෙන යනකොට මැරැණොත් මිසක මේ ගැහැණු කෙනා දැන් මරන්න බැහැ..

:       0       0

වරුණ Friday, 22 June 2012 12:08 PM

පුනරුත්තාපනය කරලා තනියෙන් ඉන්න කෙනෙක්ට බන්දලා දෙමු

:       0       0

මධු Saturday, 23 June 2012 02:16 PM

පුනරුත්තාපනය කරන්න කිව්වේ ඒ අතරතුර ඔත්තු බලන්න ද දන්නෙනෑ ? විස්වාස කරන්න බැ.

:       0       0

චරිත් Friday, 22 June 2012 12:59 PM

පව් බබාව නලවන්නයි තියෙන්නේ. සිංහල මිනිස්සු මෝඩයෝ. ඒකනේ තාමත් හුරතල් කරන්නේ...

:       0       0

අමිල Friday, 22 June 2012 12:31 PM

එයාට නම් පුනරුප්පත්තියක්ම දෙන්න වෙයි

:       0       0

මහා කළු සිංහලයා Saturday, 23 June 2012 02:54 PM

මම ඒ අවූරුදු 3 1/2 ට පස්සේ ඒ කාන්තාවක් විවාහයක් කර ගන්න කැමතියි.

:       0       0

උනුසුම් කොල්ලා Friday, 22 June 2012 12:54 PM

"වසර තුන හමාරක කාලයක් ඇය පුනරුත්තාපනය කරනුයේ ඇගේ කැමැත්තෙනි." පුනරුත්තාපනය කරන්න පටන් ගන්න කාලේ මෙයාගෙ වයස කීයද? එතකොට වයස 16 ට අඩුනම් කැමැත්ත ඇතුව කලත් ඒක නීති විරෝධියි.

:       0       0

පොතේගුරා Saturday, 23 June 2012 04:36 PM

ඊට පස්සේ ඇමති කෙනෙක් වෙයිද ???

:       0       0

ගයාන් පෙරේරා Friday, 22 June 2012 10:58 PM

අපේ රණවිරුවෝ කීයක් නම් ඔය ගෑනි මරලා ඇතිද, කිරි වලින් හේදුවත් අඟුරු සුදු කරන්න බැහැ නේද ආ..... කන්න දීපු අත හපා කන කොටි ඇයි මේ තවත් නලවන්නෙ...... මටනම් නිකං පිස්සු වගෙයි අප්පා......

:       0       0

asa Saturday, 23 June 2012 01:14 AM

හොද දෙයක් ......ඒවගේම .....ඒ අය ගැන ...විමසිල්ලෙන් සිටීමත් ,,,,,ඉතාම වදගත් ........

:       0       0

අනුර Friday, 22 June 2012 02:19 PM

කොටි නායිකාවක් වෙන්න ඇත්තේ අකමැත්තෙන් වෙන්න ඇති නේද?

:       0       0

රොෂාන් Friday, 22 June 2012 02:04 PM

කොටි පුල්ලි තාමත් මැකිලා නැති නිසා මෙයාලව එළියට දාන එක නම් එච්චර නුවණට හුරු නෑ

:       0       0

නවීන් Saturday, 23 June 2012 03:15 AM

කමක් නැහැ ඒත් ගොඩක්ම සෝදිසියෙන් හිටියොත් හොදයි.. ඉතාලි යන නැවකට නගින්න බැරිකමක් නැහැ..

:       0       0

ගාමිණී Saturday, 23 June 2012 06:49 AM

අපි දැන්වත් මේ කොටි කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් අයින් කරලා ත්‍රසතවාදී නායිකවක කියල දාමුද? අතීතය අමතක කර ජාතීන් අතර සහයෝගයෙන් වැඩකලොත් අපි කාටත් හොඳයි නේද?

:       0       0

කුමාර Friday, 22 June 2012 03:26 PM

කෑලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ

:       0       0

සුදා Sunday, 24 June 2012 05:10 PM

අනේ හොදයි

:       0       0

රජිත් Friday, 22 June 2012 03:51 PM

තටු සිදිලා බිම වැටුණම ඔහොම හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site