ත‍්‍රිකුණාමලයේ පාලම්පටාර් හිටපු කොටි නායකයකු වූ පදුමන් හෙවත් සිවසුබ‍්‍රමනියම් වරදනාදන් නොවැම්බර් 29 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ත‍්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එස්. ත්‍යාගේන්ද්‍රන් මහතා නියෝග කෙළේය. 2001 ජුලි පළමුවැනි දා සිට 2001 දෙසැම්බර් 31 වැනි දා දක්වා හමුදා කඳවුරුවලට ප‍්‍රහාර එල්ල කිරීම හා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටියි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි නායකයෙක් රිමාන්ඩ්
හරීන් Thursday, 13 October 2011 12:22 PM
චැනල් 4ට එරෙහිව අප සමග පේස්බුද් එක්වන්න.