IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝටි දෙක හමාරක කුඩු අල්ලයි

වත්තල නිවසකින් රුපියල් ලක්ෂ 250ක් වටිනා හෙරොයින් කිලෝ දෙක හමාරක් ද රුපියල් ලක්ෂ හතරක මුදල්ල ද සමග කන්තාවක ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.



අදහස් (0)

කෝටි දෙක හමාරක කුඩු අල්ලයි

මොහොමඩ් Monday, 28 September 2015 05:40 AM

එල්ලුම් ගහ නියම කරයි ලංකාවම බාගයක් ඉවර වුණාට පස්සේ

:       0       0

ජයනාත් Saturday, 26 September 2015 04:56 PM

කුඩු කාරයන්ටත් මරණ දඩුවම ගේන්න (බ)

:       0       0

පිටිගල Saturday, 26 September 2015 05:29 AM

ඔය අල්ලන කුඩු පාන් පිටි වෙලා ඇත්ත කුඩු හොර පාරෙන් වෙළඳ පොලට යනවා කියන කතාව බොරුවක්ම වෙන්න බැහැ. නැත්නම් මෙච්චර කල් අල්ලපු කුඩු වලට මොකද වුණේ?(අ).

:       0       0

දීෂණ Saturday, 26 September 2015 10:42 AM

මෙයාගේ නම් දාන්න ?(අ)

:       0       0

පද්මිණි Saturday, 26 September 2015 11:20 AM

මේ අයට එල්ලුම් ගහ නරකද? (අ)

:       0       0

සම්පත් Friday, 25 September 2015 11:34 PM

මේ වසංගතය නම් අවසන් කරන්නම බැහැ වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site