සුරාබදු බලපත්‍ර නොමැතිව ඩුබායි හා තූත්තුකුඩියේ සිට ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල් 18,125 ක් හා සිගරට් 15,465ක් රේගු ආදායම් අධීක්ෂණ බලකාය ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද (29) අත් අඩංගුවට ගත්තේය.
රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා මත්පැන් තොගය සහ සිගරට් කොළඹ ව්‍යාපාරික සමාගම් දෙකක් මගින් ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි දෙකහමාරක මත්පැන් හා සිගරට් රේගු දැලේ
විද්‍යා Wednesday, 29 July 2015 01:59 PM
පුච්චලම දමන්න (හේ)
දිනේෂ් Wednesday, 29 July 2015 12:12 PM
නොදන්නා නිසයි අහන්නේ . අන්තිමට ඔය අත්අඩංගුවට ගන්න දේවල් වලට මොකද වෙන්නේ ? ගෙවල් වලට යනවද? විනාශ කරනවද ? (නදී)
තිළිණ Wednesday, 29 July 2015 12:57 PM
බොහොම හොඳ රාජකාරියක් (නි)