IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝටි තුනක හෙරොයින් වත්තලින් අල්ලයි

රුපියල් ලක්ෂ 300ක පමණ වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ තුනක් වත්තලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.

සැකකරුවක් ද අත්අඩංගුවට ගනු ලැබීය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(වීඩියෝ ශාන්ත රත්නායක)

DSC_0005 DSC_9926 DSC_9931 DSC_9952 DSC_9986

 



අදහස් (0)

කෝටි තුනක හෙරොයින් වත්තලින් අල්ලයි

දුමින්ද Monday, 15 June 2015 09:36 AM

කොහෙද කුඩු එතනොල් නැති රට කියමු බලන්න දැනගන්න අපිටත් (ම)

:       0       0

ශාන්ත Monday, 15 June 2015 09:40 AM

කරුණා , මහින්ද මහත්තයාගේ කාලේ කුඩු ලොක්කෝ තවම එළියේ .(ම)

:       0       0

අසංක Monday, 15 June 2015 10:14 AM

ශාන්ත, එයාල දැන් ඉන්නේ මෛත්‍රී එක්කනේ දන්නැද්ද ? (ම)

:       0       0

කනිෂ්ක Monday, 15 June 2015 10:17 AM

ශාන්ත...ඇයි ඉතින් අප්පා එ්ගොලන්ව හිරේ යවන්නේ නැත්තේ...(බ)

:       0       0

කුමාර් Monday, 15 June 2015 10:23 AM

බලාගෙන හිටපු අගමැති ආයේ සීන් එකට ඇවිල්ලා හින්දා ඕවා නිදහස් කරන්න ආයේ ලියුන් දේවිද දන්නේනතෝ. (ම)

:       0       0

සුරන් Monday, 15 June 2015 10:34 AM

ඇත්ත කතාවනම් ප්‍රදාන පක්ෂ දෙකටම සහයෝගය ලබාදෙන ජාවාරම් කාරයෝ ඉන්නවා. දැන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට සහයෝගය දෙන ජාවාරම් කාරයෝ සක්‍රිය වීම සහ පෙර රජයට සහයෝගය දුන් ජාවාරම් කාරයෝ අක්‍රිය වීම. (ම)

:       0       0

යාපා Monday, 15 June 2015 05:32 AM

කවුද අප්පේ මේවා මෙහෙම ගෙන්වන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 05:59 AM

බලාගෙන ගියාම වෙලේ සුදාට වඩා කුඩු කප්පිත්තෝ තවමත් රජකරනවනේ එළියේ. (නි)

:       0       0

සඳුන් Monday, 15 June 2015 06:02 AM

මේ දන්නේ නැති නිසයි අහන්නේ. දැන් මේවායේ පසුපස සිටින්නේ කවුද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 06:08 AM

සඳුන්, ඕවයේ පිටුපස ඉන්නේ එවුන්ගේම හෙවනැලි තමයි.ඒ හෙවනැලි වලට මුවා වෙලා ඉන්න එකාලව හොයාගන්න තමයි අපේ යට බැරි තවම. (ම)

:       0       0

ක්‍රිස් Monday, 15 June 2015 07:41 AM

නිමල් ලන්සා නේද වත්තල සංවිධායක (ම)

:       0       0

රුපවතී Tuesday, 16 June 2015 05:36 AM

බීරි අලියෝ වගේ බඩවල් දික් කරගෙන සුදු පිරුවට පොරවාගෙන මහා ජනයා ඉදිරියට එනවා ලජ්ජා නැතිව, මේවා මහා පරිමානෙන් කරනවුන්ව හොයල එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න රටේ දරුවන්ගේ යහපතට. (ර)

:       0       0

විජයබාහු Monday, 15 June 2015 08:03 AM

දැන් පේනවනේ කවුද මෙව්වා කරවන්නේ කියල (බ)

:       0       0

කරුණා Monday, 15 June 2015 08:14 AM

ඡන්ද කාලේ මට මතක් වෙනවා. කුඩු, එතනෝල් සේරම මහින්ද මහත්තයාගේ එකවුන්ට් එකට දැම්මා. දැන් මේ අහුවෙන්නේ කාගේ එකවුන්ට් එකේ බඩුද මන්දා. කාලයත් එක්කම මහින්ද මහත්තයා ජනතා අධිකරණය ඉදිරියේ නිදහස් වෙනවා. බොරුව හැමදාම රජ කරවන්න බැහැ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site