IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝටි තුනක රට සිගරැට් ගුවන් තැපෑලෙන්

පෞද්ගලික භාණ්ඩ ලෙස දක්වා නීතී විරෝධී ලෙස ඩුබායි සිට ගුවන් තැපැල් මගින් මෙරටට එවා තිබු රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශිය සිගරැට් ලක්ෂ 10 ක තොගයක් රේගු ආදායම් අධික්ෂණ අංශය මගින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (0)

කෝටි තුනක රට සිගරැට් ගුවන් තැපෑලෙන්

දයා අලහාකෝන් Tuesday, 17 June 2014 03:05 PM

මේ විදියට කොච්චර නම් ගෙන්වලා ඇතිද? මම දන්නා රේගු නිලධාරීන් දෙන්නෙක් හිටියා වැඩ කළේ අවුරුදු 5 යි. අද වයඹ පොල් අක්කර 75 ක වත්තක් තියෙනවා (නදී)

:       0       0

විජේසිංහ Tuesday, 17 June 2014 03:35 PM

මත්පැන් දුම්වැටි වලින් අපේ සමාජයට විශාල හානියක් සිද්ද වෙනවා. මේවා ගැන දැනුවත් කරන්න හරිහැටි සංවිදානයක් නෑ නේ (දී)

:       0       0

ශාන්ති Wednesday, 18 June 2014 11:07 AM

නැහැ ඉසුරන්දි පොසොන් පෝය ඉවරනේ. දැන් මෙයාල ඇසල පෝයට දන්සැල් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 05:07 PM

පොසොන් එකට සිගරට් දන්සලක් දෙන්න වෙන්න ඇති. (නදී)

:       0       0

සමන්ත Tuesday, 17 June 2014 12:19 PM

ලියුමක් කියලා හිතලා අත්හරියි කියලා හිතන්න ඇති (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 12:47 PM

මෙහෙම බය නැතුව එවන්නත් හේතුවක් තියෙන්න ඕනේ.මේවට කාගෙන් හරි උදව් පදවු වක් නැතුව වෙන්න විදිහක් නැහැ. (දී)

:       0       0

චමිලා Tuesday, 17 June 2014 01:20 PM

ලංකාවේ ළමා පරපුර විනාශ කරන්න එපා (දී)

:       0       0

ටිරෝන් Tuesday, 17 June 2014 01:26 PM

දුම් දාගෙන එන්න ඇති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site