IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටි කොඩි පෙන්නා ලන්ඩන් නීති කඩති

කොටි සංවිධානයට හිතවත් කණ්ඩායමක් ලන්ඩනයේ ට්‍රැපල්ගා චතුරස්‍රයේ දී කොටි කොඩි ප්‍රදර්ශනය කිරීම නීති විරෝධි ක්‍රියාවකියි ලන්ඩනයේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ ලන්ඩන් පොලිසිට පාර්ලිමේන්තුට හා නිලධරයනට පැමිණිලි කළහ.  ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කොටි සංවිධානය මහා බ්‍රිතාන්‍යයයේ තහනම් කැර ඇත. ලන්ඩනයේ කිසිම මාධ්‍යයක් මේ සිද්ධිය වාර්තා කළේ නැත. එහෙත් දෙමළ වෙබ් අඩවියක් පින්තූර කිහිපයක් පළ කෙළේය. මේ රැලියට කොටි හිතවතුන් 300කට වඩා නොපැමිණි බව ද කියති.



අදහස් (0)

කොටි කොඩි පෙන්නා ලන්ඩන් නීති කඩති

ෂෙරීෆ් Tuesday, 22 May 2012 09:50 PM

කොටි කොඩි රැගත් නරි රැළක් හු කියයි ....

:       0       0

ඩී.සිල්වා Wednesday, 23 May 2012 12:03 AM

තමිල්නාඩුවේ පිහිටුවාගත්තනම් හොඳයි නේද

:       0       0

ජයා Wednesday, 23 May 2012 05:11 AM

මේ අයගේ ලොක්කෝ ටික මේ අයගේම සල්ලි වලින් රජ සැප විදිනවා.මේ ගොල්ලෝ සීතලේ කොඩි වන වනා දුක් විදිනවා

:       0       0

ලක්ෂ්මි Wednesday, 23 May 2012 05:23 AM

සිංහල අපි ජාතිවාදය ගැන හැම තිස්සේම හිතන්නේ නැති නිසා අපිටම තමයි හැම අසාධාරණයක්ම

:       0       0

චරිත් Wednesday, 23 May 2012 09:01 AM

ඔය පොටෝ ටික ලොකු කරල දාන්නකො. එතකොට ඔය සෙට් එක ඔක්කොටම බලගන්න පුලුවන්නේ. මූනු ටික මතක තියන් හිටියම ලංකාවට එද්දිම දෙන්න තිබ්බා සෙම්බුව.

:       0       0

රම්සි Thursday, 24 May 2012 12:30 PM

දැන් ඉතිං ඕකවත් වනනවා ඇරෙන්න වෙන මොනවා වනන්නද?

:       0       0

රත්නායක Wednesday, 23 May 2012 09:48 AM

ලෝකේ ඕනම තැනක කොඩි වනන්න.හැබැයි ලංකාවේ ඇතුළේ බෑ.ඊළම කියන්නේ සිහිනයක්

:       0       0

රම්සි Thursday, 24 May 2012 12:45 PM

රජිව් ගාන්දී වගේ හරියට කතා කරන්න මහත්තයා

:       0       0

sagan Tuesday, 22 May 2012 03:11 PM

මේ පින්තුර වල ඉන්න aය ගැන වාර්තාවක් ගන්න පුලුවන්ම්.

:       0       0

සම්පත් - ඉතාලිය Tuesday, 22 May 2012 03:19 PM

පව් අනේ හදෙන්වත් කෑල්ලක් ලියල දෙමු නේ.....

:       0       0

සුගත් Tuesday, 22 May 2012 03:22 PM

මේ පින්තුර වල ඉන්න අය ගැන වාර්තාවක් ගන්න පුලුවන්ම්....

:       0       0

ජගත් Tuesday, 22 May 2012 03:25 PM

නඩුත් හාමුදුරැවන්ගෙ.. බඩුත් හාමුදුරැවන්ගේ

:       0       0

සිංහලයා Tuesday, 22 May 2012 03:48 PM

වාර්තාවක් ගත්ත කියල ලන්ඩන් වල ඉන්න මේ මිනිස්සුන්ට වෙඩි තියන්නද.. මේව ‍මොලෙන් කරන්න ඕන වැඩ...

:       0       0

අමිලා කටුනායක Tuesday, 22 May 2012 03:51 PM

ලන්ඩනයේ ඊළම පිහිටවනවනම් මමත් උදව් කරනවා..

:       0       0

චමින්ද Tuesday, 22 May 2012 04:07 PM

අමිල, ඔබ විතරක් නෙවෙයි අපිත් එංගලන්තෙ ඊළම පිහිටුවනනම් උදව් කරනවා. හැබැයි මෙහෙ බෑ.....

:       0       0

රුමේෂ් Tuesday, 22 May 2012 04:18 PM

ලංකාවෙනම් බැහැ.වෙන ඕන තැනක පිහිටුවා ගන්න.

:       0       0

දිනේෂ් Tuesday, 22 May 2012 04:22 PM

ජාතිවාදය අවුස්සන්නන්ට දඩුවම් ලබාදිය යුතුයි...

:       0       0

තාරක Thursday, 24 May 2012 09:15 AM

එවා මේහ බෑ...ලංකාව පැත්ත පලාතේ එන්න දෙන්න එපා.

:       0       0

නාන් Wednesday, 23 May 2012 01:54 PM

ඉස්සර දාස් ගණන් හිටපු කට්ටිය දැන් 300ට බැහැලා.තව අවුරුදු 2ක් යද්දි 30ට බහී

:       0       0

අලිබබා Tuesday, 22 May 2012 06:41 PM

වෙනත් දේශයක ඊළම පිහිටුවාය කියන්නේ ලංකාවෙ පිහිටෙව්ව වාගේ තමා. බලාගෙන යනකොට දැන් සිංහල කොටිත් ඉන්නවා වගේ.

:       0       0

මොහොමඩ් නිශාම් Tuesday, 22 May 2012 08:12 PM

ජාතිවාදය අවුස්සන්නන්ට දඩුවම් ලබාදිය යුතුයි...නඩුත් හාමුදුරැවන්ගෙ.. බඩුත් හාමුදුරැවන්ගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site