සරාගී නිරූපිකාවක ලෙස ඉහළම ස්ථානයේ ඇති කේප් අප්ටන් විවාහ ගිවිස ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඒ බේස්බෝල් ක්‍රීඩකයෙකු වන ජස්ටර්වර්ලෑන්ඩර් සමගයි. 23 වැනි වියේ පසුවන කේප්සමග ලෑන්ඩර් බොහෝ කාලයක් පෙමින් සිටි බවට තොරුතුරු වාර්තා වෙයි. නිරූපිකාවක ලෙස කටයුතු කරන ඇය චිත්‍රපට කිහිපයක් සඳහාද දායකවී තිබෙනවා. මෙම වර්ෂයෙත් ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට දෙකක් එළිදැක්වීමටද නියමිතයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කේට් අප්ටන් විවාහ ගිවිසගෙන?