IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටහේන වෙඩි තැබීම රහස් පොලිසියට ?

කොළඹ කොටහේනේ රවී කරුණානායක මුදල් ඇමතිගේ ඡන්ද ප්‍රචාරක රැළියකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසියට බාර දී ඇත.

බ්ලුමැන්ඩල් නිවාස සංකීර්ණය අසලින් සොයාගත් හයිබ්‍රිට් වාහනයේ තිබී ටි 56 පතොරම් කොපු 2 ක් සොයාගත් බවත්  පොලීසිය කියයි. 



අදහස් (0)

කොටහේන වෙඩි තැබීම රහස් පොලිසියට ?

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 09:27 AM

මෙතන තියෙන්නේ ඔලු දෙකේ කතාවක්. එක ඔලුවක් ගොන් පාට් දානවා. අනිත් ඔලුව පාතාලය රකිනවා. මහා උන්දැ වැඩේ වෙන වෙලාවේ වෙන තැනක. එමගින් ජනතාවට වෙස් මුහුණු අන්දන්න හදනවා. නිගමන 3 ක් බැලු බැල්මට පේනවා. ඒ තුනම එක්තැන් කරලා හරියට බැලුවොත් හරි උත්තරේ එතනම තියනවා (නදී)

:       0       0

අනුර Friday, 31 July 2015 10:18 PM

අපි බලාගෙන ඉන්නේ මොනවද වෙන්නේ කියලා (නි)

:       0       0

සත්‍යයා Friday, 31 July 2015 11:43 PM

ජනවාරි 8 තිබුණ තරම් සාමකාමී ප්‍රචණ්ඩත්වය අඩු මැතිවරණයක් දශක ගානකට ලංකාවේ තිබුණේ නැහැ. පැරදුන අය නැවත බලයට එන්න ඕනෑ කියලා ජනවාරි 8 "විප්ලවය" උඩු යටිකුරු කළා. දැන් ඉතින් අපි නැවතත් පරණ චින්තනයටම කැරකිලා යමු. අනේ මගේ රට! (නි)

:       0       0

වයිකෝ Saturday, 01 August 2015 10:00 AM

මේක ඉල්ලාගෙන කෑමක් නොවේද? (නදී)

:       0       0

උඩුකුරු Saturday, 01 August 2015 01:29 AM

පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ දේකින් කාටද වාසි එන්නේ කියලා? රාජපක්ෂලට මේ වගේ දේවල් ගැන චෝදනා තියෙද්දිත් තව ඡන්ද කැඩෙන්න මෙහෙම දෙයක් කරයිද? (නදී)

:       0       0

නිශාන්ත Saturday, 01 August 2015 02:29 AM

මට පෙනෙන්නේ දැන්නම් සමහරුන්ගේ පරාජය ස්ථිරයි වගේ (නි)

:       0       0

දුමින්ද Saturday, 01 August 2015 04:03 AM

මේ කව්ද ,,,,,,මොනවද කරන්නේ,,,තාමත් රටේ නායකයා හිටපු ජනපතිද. ? (නදී)

:       0       0

දිනේෂ් ප්‍රියංකර Saturday, 01 August 2015 05:27 AM

පාතාලයෝ ලඟ තියාගෙන සුදනෝ වගේ රඟ පානවා. බලමු මොකද වෙන්නේ කියා (නදී)

:       0       0

සජිත් Friday, 31 July 2015 05:23 PM

තමන් දෙසට අවධානය ඇති කරගන්න මේ වගේ ක්‍රියාවක් කළා නම් අපි එය දැඩිලෙස හෙළා දකිනවා. අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා (නි)

:       0       0

රෝහිත Saturday, 01 August 2015 06:47 AM

මහින්ද ඡන්දය ගන්න දැන් නොකරන දෙයක් නැහැ තව එකයි කරන්න තියෙන්නේ.. යන විදිහට එ්කත් කරයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

නිශාන්ත Saturday, 01 August 2015 07:24 AM

තමුන්ම ගස් බැඳගත් කාලෙකුත් තිබුනනේ. ඒ කටවල් වලින් මෙහෙම කියන එක අරුමයක් නෙමේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site