IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘කොටහේන වෙඩි තැබීමට දේශපාලනය හවුල් නෑ‘

රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට කොටහේනේදී සිදුවූ වෙඩි තැබීම දේශපාලන ගැටළුවක් නොව පාතාලයට සම්බන්ධ පිරිසක් අතර ගැටුමක් විය හැකි බව පොලිස් බුද්ධි අංශ ආරංචි කියයි.

එම ආධාරකරුවන් අතර සිටි ‘ආමි සම්පත්‘ නමැති හමුදාව හැර ගිය අයකුට වෙඩි තැබීමට අදාළ පිරිස පැමිණ ඇතැයි සැකයක් පවතින බව කියති.



අදහස් (0)

‘කොටහේන වෙඩි තැබීමට දේශපාලනය හවුල් නෑ‘

සත්‍යයා Saturday, 01 August 2015 12:38 AM

හා හා... වැඩේ පිටපොට පනින්න වගේ හදන්නේ. ආමි සම්පත්ට වෙඩි තියන්න ඇවිල්ලා අහිංසක කාන්තාවක් මරාදාලා, තව 13 දෙනෙකුට තුවාල කරද්දී ආමි සම්පත්ට එක මුනිස්සමක්වත් වැදුනේ නැද්ද? දේශපාලන හේතුවකට වෙඩි තැබීම කෙසේවෙතත් පරීක්ෂණ වලට දේශපාලනය ඇතුළු වෙන්න හදන බවට සැකයක් ජනතාවට ඇති වී තිබෙනවා. ඒ සැකය නැති කරන්න! (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 10:25 AM

ඇත්ත කියන්න ගිහින් දැන් බුද්ධි අංශ අයට මාරුවක් හදයි! (නදී)

:       0       0

පණ්ඩුක Friday, 31 July 2015 11:56 AM

පොලිස් බුද්ධි අංශයට අපගේ උත්තමාචාරය! සත්‍ය දැන් ඉතා පැහැදිලියි.... (නි)

:       0       0

දහම් Friday, 31 July 2015 12:51 PM

අම්මට සිරි එහෙනම් පාතාලයෝ යහපාලකයෝ ගාව ඉන්නවා. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 31 July 2015 01:25 PM

ආමි සම්පත්ල කොහෙද රවී මහත්තය ගාව..මගේ අම්මෝ..එතුමා වගේ බෝධිසත්ව චරිතෙකට මඩ ගහන්න කියන දේවල්. (නදී)

:       0       0

ඇසළ Friday, 31 July 2015 01:35 PM

දේසපාලනේ කරන්නේ පාතාල කල්ලිත් එක්ක. අනාගතේ හොදට තියෙයි.(නදී)

:       0       0

නිමාෂා Friday, 31 July 2015 01:40 PM

පාතාලයට සම්බන්ධ පිරිසක් අතර ගැටුමක් නම් රවී කරුණානායක මහතාගේ දේශපාලනය තුළ මෙම පිරිස් ඉන්නවා කියන එකද මේ කියන්නේ. අනේ දෙවියනේ යහපාලනය! ඇස් ඇර බලා තීරණ ගනිත්වා! (නි)

:       0       0

සිරි Friday, 31 July 2015 01:46 PM

අපේ පොලිසිය හරි දක්ෂයි කියලා අපි දන්නවා (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 31 July 2015 01:46 PM

ඒත් ඉතින් ඕක අස්සටම එන්න ඕනෑද ඔය කියන ආමි සම්පත්ට වෙඩි තියන්න? (නි)

:       0       0

යාපා Friday, 31 July 2015 02:03 PM

මම නම් බලාපොරොත්තු වුණා මේක මෙහෙම වෙයි කියලා (නි)

:       0       0

අයිරංගි Saturday, 01 August 2015 04:13 AM

අනේ මන්දා පොලිසියට වැරදිලාවත්ද ? (නදී)

:       0       0

විභූති Friday, 31 July 2015 02:19 PM

කවුරු මොනවා කිවුවත් අන්තිමට මිනිස් ජිවිතයක් නැතිවුණා (නි)

:       0       0

අප්පුහාමි Friday, 31 July 2015 02:24 PM

ආ ඔය දැන් එළිවෙන්නේ ටිකෙන් ටික.. (නි)

:       0       0

සෙනරත් Friday, 31 July 2015 07:35 PM

අනේ ඇත්තට, හොඳ මැතිවරණයක් පවත්වන්න වගෙයි සුදානම (නි)

:       0       0

පෙරේරා Saturday, 01 August 2015 09:21 AM

අනේ දෙයියනේ, හා හා පුරා කියල යහපාලනේට දුන්නු මගේ වටිනා ඡන්දෙ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site