IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටස් වංචාවක් ගැන ගම්මන්පිළගෙන් ප්‍රශ්න කරයි

ඕස්ට්‍රේලියා ජාතිකයකු හා එක්ව ගම්මන්පිල සහ තවත් දෙදෙනකු 2004/2005 දී ආරම්භ කළ බව කියන ‘මෙට්ල් රීසයිකල් කලම්බු ප්‍රයිවට් ලිමිටඩ්‘ නම් සමාගමෙන් ඩොලර් ලක්ෂයක (රුපියල් ලක්ෂ 132) මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද ගම්මන්පිලගෙන් ප්‍රශ්න කළේය.

මෙම සමාගමෙන් ඕස්ට්‍රේලියා ජාතිකයාට මරණ තර්ජනයක් ඇතැයි පැවසීමෙන් පසුව ඔහු ඇටර්නි බලපත්‍රයක් මගින් සමාගමේ ගනුදෙනු ගම්මන්පිලට පවරා ඇතැයිද කොටස් වංචාව සිදුවී ඇත්තේ ඉන්පසුව යැයිද මෑතදී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියා ජාතිකයා පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මීට කලින් නීතිඥයකුගෙන්ද ප්‍රශ්න කර තිබිණි.

එෆ්සීඅයිඩියට පැය 3 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ගම්මන්පිල මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසූයේ එය බොරු පැමිණිල්ලක් බවයි.

  201582101 201582102 



අදහස් (0)

කොටස් වංචාවක් ගැන ගම්මන්පිළගෙන් ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site