IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොටස් ලොක්කාගේ ගනුදෙනුත් සොයයි

ලංකා හොස්පිටල් සමාගමේ කොටස් විකිණීමේ දී මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය සිදු කරන විමර්ශන සඳහා ව්‍යාපාරික දිලිත් ජයවීර, වරුණි අමුණුගම ඇතුළු හතර දෙනකු 2008 ජනවාරි පළමු වැනි දා සිට මේ දක්වා කොටස් වෙළෙඳපොලේ කළ ගනුදෙනු ගැන වාර්තාවක් දෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිට නියෝග කළේය.

විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා හා ආනන්ද රාජ් අමරසේකරගේ ගනුදෙනු ගැන සෙවීමට ද නියෝග කැරිණි.



අදහස් (0)

කොටස් ලොක්කාගේ ගනුදෙනුත් සොයයි

ටෙන්සිල් Thursday, 02 July 2015 06:34 PM

කවදාහරි මේ දේවල් ගැන ඇත්ත නැත්ත අපිට දැනගන්න ලැබෙයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 03 July 2015 12:20 AM

මට නම් සැපයි මහන්සියෙන් හම්බකරන මුදල් වලින් පොල් සම්බෝලයි බතුයි හරි කන එක.අහෝ! නීතියට අධිපති දෙවිඳුනි, සත්‍යය රටට පෙන්වාදුන මැනවි .....! (නි)

:       0       0

සජාන් Friday, 03 July 2015 01:33 AM

මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරනවා නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site