IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටුව-මඩකළපුව දුම්රිය ධාවනය නැවත අරඹයි

(යොහාන් භාසුර)

ගල්ඔය සහ හතරැස් කොටුව දුම්රිය ස්ථාන අතරදී අලි තිදෙනෙක් ගැටීම නිසා අද (13) අළුයම පීලිපැනීමට ලක්වූ පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත පීලිගත කිරීම පස්වරුවේ අවසන් වූ බවත් කොළඹ කොටුව - මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තතුව පවසයි.

මෙම අනතුරෙන් එම දුම්රියේ එංජිම සහ මැදිරියක් පීලි පැනීමට ලක්වූ අතර දුම්රියේ ගැටුණු අලි තිදෙනා මරණයට පත්විය. 



අදහස් (1)

කොටුව-මඩකළපුව දුම්රිය ධාවනය නැවත අරඹයි

Peduru Saturday, 14 January 2023 05:00 AM

අලි ගැවසෙන ප්‍රදේශ වල වේගය අඩු කර ගමන් ගන්නේ නම් දුම්රියක් අලුත් දෙකම බේරා ගත හැකිය. මීට පෙර කටයුතු කලේ ඒ ආකාරයට ය. නමුත් දැන් ඉන්න එකෙකුට වත් අලි ඕනෙත් නෑ දුම්රිය ඕනෙත් නෑ. සල්ලි විතරයි ඕනෑ. ඇමතිට වත් මොලයක් ඇති කියාලා හිතුවත් එයාටත් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site