2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුවේ දුම්රියක් පීලි පනී
සත්‍යයා Thursday, 27 August 2015 02:08 AM
ඔය ආරම්භයක් විතරයි. මෙහෙන් මන්ත්‍රීවරු පනිනවා. අරහෙන් කෝච්චි පනිනවා. තව ඉස්සරහට තව හොඳ පීලි පැනිලි බලා ගන්න පුළුවන්. (ම)
අබය. Thursday, 27 August 2015 05:25 AM
මේගොල්ලෝ දන්නේ වැඩ වර්ජන කරලා පඩි වැඩි කරගන්න විතරයි කතාව නම් ජර්මනියේ දුම්රිය සේවයටත් වඩා ඉහලින්! (අ)
චරියා Thursday, 27 August 2015 05:41 AM
මාසයකට පාරක් කොහොමත් ලදුදෙ රස්සාව ඉවර වෙලා ගෙදර යන්න ඉන්න මිනිස්සුන්ට සෑපක් දෙනවා අනිවාර්යෙන්....(ම)
මංගලි Wednesday, 26 August 2015 04:34 PM
පසුගිය ආණ්ඩුවෙන් කොලඹ නගරය ලස්සන කාලාලු අනේ මන්ද කොටුව දුම්රිය පොළේ හැටි කුකුළු මඩුවක් වගේ (ම)