IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


කටුවන ඝාතනය සොයන්න රහස් පොලිසිය

කටුවන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඝාතන පරීක්ෂණයට රහස් පොලිසිය කැඳවා ඇත.



අදහස් (0)

කටුවන ඝාතනය සොයන්න රහස් පොලිසිය

දීපාල් සම්පත් Sunday, 17 June 2012 06:40 AM

හම්බන්තොට නම් ඉතිං කෙනා කවුද කියල දන්නවානෙ...

:       0       0

පොතේ ගුරා Sunday, 17 June 2012 09:51 AM

ඇයි රහස් පොලිසිය යවනවා කියලා මාධ්‍ය වලට කියන්නේ

:       0       0

නවීන් Monday, 18 June 2012 02:24 AM

මේ වන තෙක් ලංකාවේ කරන පරීක්ෂණයක වාර්තාවක් කවුරු හරි දැකලා තියෙනවද?

:       0       0

විජය Sunday, 17 June 2012 10:56 AM

මිය ගිය අයගේ තොරතු සොයන්න..?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 17 June 2012 10:57 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නම් ආයිත් රහස් පොලිසිය දාලා හොයන්න දෙයක් නැහැ.මෙහි තිබෙන්නේ හුදු ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් පමණයි.මිනිස්සුන්ට පෙන්නනවා ඔන්න අපි අවංකයි.මේ වැඩේට අපේ කිසිම සම්බන්ධයක් නැහැ.ඒකයි අපි රහස් පොලිසියෙන් දැම්මෙත් කියලා.ඒ වුනාට කරපු කෙ‍නාගේ හෘද ශාක්ෂිය දන්නවා අනේ මම නේද මේක කෙරෙව්වේ කියලා.ඒ නිසා බොරුවට කොලේ වහලා ගහලා මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු රැවටුවාට සැබෑ බුද්ධිමතුන්ට ඔය කොලේ වහලා ගහන ගැහිල්ල අවබෝධ වන බව තේරුම් ගන්න

:       0       0

නීනෝ Sunday, 17 June 2012 11:10 AM

වැඩක් නෑ..හොරාගේ අම්මගෙන් පේන අහනවා ව‍ගේ වැඩක්....දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි...

:       0       0

සංජය Saturday, 16 June 2012 06:46 PM

නමට විතරයි.මෙලෝ රහක් නෑ

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 17 June 2012 12:25 PM

හරි ! දැන් ඇවිත් කොරයි.... නීතිපති තවම අනුමැතිය දීල නැති නිසා වරෙන්තු ඉල්ලන්න බෑ ම කියයි...

:       0       0

යම රජු Sunday, 17 June 2012 01:35 PM

මම මේ කල්පනාකරේ රහස්පොලීසිය අපායට ගෙනියන්නේ කොහොමද කියලා.

:       0       0

අමිල කටුනායක Saturday, 16 June 2012 07:00 PM

සාස්තර කියන මහත්තයා කෝ... එයා ගැන අහන්න.

:       0       0

අනුර සිරිවර්ධන Sunday, 17 June 2012 01:10 PM

උගුරට හොරා බෙහෙත් බොන්න බැරි බව පාලකයෝ දන්නැතිව ඇති.

:       0       0

සංජීව Saturday, 16 June 2012 07:19 PM

ඕකත් යට ගහනවා.ෂුවර්

:       0       0

රජිත් Saturday, 16 June 2012 08:00 PM

ඇමතියෙක් සම්බන්ධ නම් ඕකත් කටුගෙට දන්වන්න

:       0       0

නන්දික Saturday, 16 June 2012 07:23 PM

බඩුත් අරෙහේ නඩුත් අරෙහේ ...............

:       0       0

රජිත් Saturday, 16 June 2012 07:23 PM

රහස් පොලිසිය ඕනි නෑ.අපි කියන්නම් ඕන්නම් කවුද කියලා

:       0       0

ලාංකිකයා Saturday, 16 June 2012 10:44 PM

මුළු රටටම කියලද රහස් පොලිසියෙන් යවන්නෙ...

:       0       0

ලසිත් Sunday, 17 June 2012 06:34 PM

මෙතරම් සාක්ෂි තිබෙත්දීත් සැකකරුවන් අත් අඩංගුවට නොගන්නා හේතු සෙවීමට රහස් පොලිස් නිලධාරින් යෙදවිය යුතු ය.

:       0       0

පොල් එන්. හතුහූරන Sunday, 17 June 2012 12:07 AM

රහස් පොලිසිය ආවොත්... හරියටම සොයයි... ආයේ කතා දෙකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 58 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2187 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site