IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


‘‘කටුවන ඝාතකයන් අල්ලනවා‘‘

කටුවන ඝාතකයන් අත්අඩංගුවට නොගනිතියි ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සැකකරුවන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නා බවත් පරීක්ෂණ රහස් පොලිසියට බාරදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී අජිත් රෝහණ මහතා පවසයි.



අදහස් (0)

‘‘කටුවන ඝාතකයන් අල්ලනවා‘‘

දයා, saudi Monday, 18 June 2012 05:15 PM

අල්ලයි පොල්

:       0       0

ZZZ Monday, 18 June 2012 06:13 PM

අල්ලයි අල්ලයි... සති දෙකෙන් කටුගෙයි හොරු ඇල්ලුවා වගේ.අඩුම ගාණේ මිනිස්සු හිනස්සවන එක නවත්වන්න කටවත් වහගෙන හිටියොත් නේද හොද?

:       0       0

හනුමා Tuesday, 19 June 2012 09:34 AM

බුදු අම්මෝ මුං අපිට ගහනවා.. කට කට සී.අයි.ඩී. වැඩ.. අපි වන්දි ගෙවනවා.. කතිරෙ මට මට.. කැරකෙනවා රට රෝදෙ වගේ

:       0       0

කුමාරි Monday, 18 June 2012 07:26 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ රටට ආඩම්බරයක්. පුදුම පොරක්. ඒ නිසා තව කේස් දෙක තුනක් වෙනකම් ඉවසීමෙන් නීතිය අතට නොගෙන සාමකාමීව කටයුතු කරන මෙන් නහුගුන ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේව‍ගේ Monday, 18 June 2012 07:57 PM

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය බරපතල වරදකි.වරදකරුවන්හට නීති‍යෙන් ‍මෙන්ම කර්මවිපාක ශක්ති‍යෙන්ද දඩුවම් ලැබේ.

:       0       0

ගමගේ Monday, 18 June 2012 07:28 PM

ලංකාවේ ඉන්නේ............පොලීසියක්

:       0       0

අනුර ශාන්ත Tuesday, 19 June 2012 04:35 PM

සොරි වෙන්න ඕනෙ කලින් දාපු කොමෙන්ටුවට...... අන්න අරය අල්ලලාලු. පුදුමයි ඒත් ඇත්තයි !

:       0       0

සරා Monday, 18 June 2012 07:30 PM

මිස්ටර් බීන්ව මතක්වෙනවා...

:       0       0

රන්ජිත් Monday, 18 June 2012 08:10 PM

එක රටක හමුදාව, පොලෝසිය සහ රහස් පොලෝසිය වැඩ කරන හැටි බලන්න පරීක්ෂණයක් කරාලු. එක සමාන කැලැ තුනකට සමාන හාවෝ තුන් දෙනෙක් නිදහස් කරලා ඔය තුන් ගොල්ලට කිව්වලු තම තමන්ගේ කැලැ වලට ගිහිල්ල හාවා අල්ලාගෙන එන්න කියල. හමුදාව පැයෙන් ආවලු හිස් අතින්, නමුත් ඉතා ජයග්‍රාහී විලසට. ඇවිත් කිව්වලු "සර්, හාවාගේ ප්‍රශ්නයක් නැහැ දැන්. අපි මුළු කැලැවටම ගිනි තිබ්බ" කියල. පොලෝසිය පැය තුනකින් විතර මොකෙක්දෝ කරේ තියාගෙන ඇවිත් බැවාලු "අපෙන් නම් බේරෙන්න බෑ" කියල. සතානම් අඩු පඩු කඩපු මුවෙක්ලු. එත් ඌ කෑ හගනවලු "අයියෝ ගහන්න එපා, මම තමයි හාවා" කියල. හැන්ද ජාමේ රහස් පොලෝසිය එනවලු ෆයිල් මිටියකුත් උස්සගෙන. ඇවිත් කීවලු "මෙවැනි හාවෙක් කැලැවේ නැත. මෙය ... ජනතාව අතර සහ ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීම සදහා විරුද්දවාදීන් ප්‍රචාරය කල හුදෙක් කට කතාවක් පමණි" කියල.

:       0       0

අමිල Monday, 18 June 2012 09:45 PM

හැබැයි ඕන් රතු හැට්ටකාරයො හෙම අල්ලනකොට කියයි ඒක කුමන්ත්‍රනෙයක් ය කියලා...

:       0       0

zzz Monday, 18 June 2012 09:11 PM

කට්ටියට මගේ ඤාණබර කොමෙන්ට් එකට හිනා ගියාද?..

:       0       0

දයා Monday, 18 June 2012 09:56 PM

ඊයෙ අපිට අනුර කුමාර කියනවා පොලිස්සියෙන් පැත්ත පළාත ආවෙ නෑලු. මෙයා අද කියනවා රහස් පොලිස්සියට වැඩේ භාර දුන්නලු. කවුරු හරිද කියලා දන්නෙ උඩ ඉන්න දෙවියොම තමයි.

:       0       0

සනා Monday, 18 June 2012 09:26 PM

එහෙනම් මල්ලි පරිස්සමෙන්, ඔයාටත් සුදු කොඩි නඩුවක් වැටෙයි

:       0       0

අලි බබා Monday, 18 June 2012 10:15 PM

හ්ම්ම්.... ඔය ජේ.වී.පි ය කියන එක ගැනද කියන්නෙ? ඒගොල්ලො කියන දේ විතරක් පිලිගන්නෙ නැතුව සාක්කිත් අනුව අල්ලන්ඩ. සාමාන්‍යයෙන් වැරැද්ද කරපු කෙනා ය කියනවනෙ මුලින් ම අත සෝද ගන්න හදනව කියන්නෙ...

:       0       0

සුජී Monday, 18 June 2012 09:42 PM

අම්මෝ! මම නම් එන ආත්මෙදි ලන්කාවෙ මාධ්‍යය ප්‍රකාශකයෙක් නොවේවා...... ඇයි දෙයියනේ හොඳක් කිව්වත් මඩනේ ගහන්නෙ!!!!!!!!

:       0       0

තරුෂ Monday, 18 June 2012 10:23 PM

රහසෙන්ම කිව්වනං ඕකෙ ගතියක් තියෙනවා අනේ මගේ කනට

:       0       0

නන්දික Monday, 18 June 2012 04:05 PM

අනේ ඔය රහස් පොලිචිය තියන්න ඕනි කුඹුරු වල පබයින්ට මිනිස්සුන්ගේ බදු සල්ලි වලට හිලව් වෙන්න ...................

:       0       0

ජයා Monday, 18 June 2012 10:33 PM

අල්ලයි මගේ නැට්ට !

:       0       0

හරුටික Monday, 18 June 2012 03:34 PM

නිකන් පණ්ඩිත වෙන්න එපා.ඕන දෙයක් කරන විදියක් තියෙනවා.ජේවීපී එකට හදිස්සි වුණාට එහෙම අල්ලන්න බෑ

:       0       0

ඩී.එස් Monday, 18 June 2012 03:41 PM

උම්බෑ.........උම්බෑ.........උම්බෑ.........උම්බෑ.........

:       0       0

නෙල්සන් Monday, 18 June 2012 03:44 PM

රහස් පොලිස් නෙමේ හොරා පොලිස්.

:       0       0

චන්දන Monday, 18 June 2012 04:26 PM

අර කටුගේ කඩපු එකට මොකද අනේ වුණේ දැන්

:       0       0

සංජීව Monday, 18 June 2012 04:26 PM

හරිම හිනායි

:       0       0

රජිත් Monday, 18 June 2012 04:32 PM

මහත්තයා කිවුවා නේද කටුගෙයි හොරු ටික සති දෙකෙන් අල්ලනවා කියලා

:       0       0

නයනා Monday, 18 June 2012 11:37 PM

හිනා හිනා ඉස්සර නම් හතර හිනාවයි මෙදා පොටේ මැන බැලුවට ජවිපෙ මනාවයි

:       0       0

පෙරටුගාමියෙක් Monday, 18 June 2012 03:56 PM

පළමුව රාජ්‍ය ත්‍රස්තවාදය තුරන් කරමු

:       0       0

කෙවින් Monday, 18 June 2012 04:02 PM

හතර දෙනාම සූරයෝ මේ දවස්වල ටීවී එ‍කේ පෙන්නනවා

:       0       0

විල්ටින් Tuesday, 19 June 2012 12:30 PM

මහත්තයෝ, එහෙනම් මුලින්ම අර ටිල්වින් කියන කෙනාව අල්ලලා ඉන්න. එයා ඉන්නෙ හැන්ගිලා නෙවෙයි නෙ?

:       0       0

දයාරත්න Wednesday, 20 June 2012 10:35 AM

තාත්තල පුතාලගේ ඒවා පොලීසියට අල්ලන්න බෑ.....

:       0       0

ජනක,bahrain Monday, 18 June 2012 04:58 PM

තනි ඇහැට ඇඩෙනවා මට

:       0       0

සුමිත් Tuesday, 19 June 2012 01:39 AM

හදුන්නෙත්ති අද කියනවා අමරේගෙන් කට උත්තරයක් ගන්නැතුව ඕන කමින් මග අරිනවා කියලා, හරියට එයා ගෙදර ඉන්නවා වගෙ. සෝමවන්සම ඊට පස්සෙ කියනවා අමරේ පැනලා ගිහින් හැන්ගිලායි ඉන්නෙ හොයන්න අල්ලන්න කියලා. කාවද මේ රවට්ටන්න හදන්නෙ??

:       0       0

ශාන් Monday, 18 June 2012 05:20 PM

අන්න බබෝ හදමාමා කන්ද උඩින් එබී ඉලනවා

:       0       0

සම්පත් Monday, 18 June 2012 05:24 PM

පොලිසිය කියන්නෙ මොකක්ද?

:       0       0

අචිනි Monday, 18 June 2012 04:44 PM

අල්ලන දෙයක් නැහැ.ඉදිරිපත් කරන්නයි තියෙන්නේ.ඒත් ඉතිං බැහැනේ නේද?

:       0       0

ජයන්ත Tuesday, 19 June 2012 04:27 AM

බලමු දැන් කොහොමද දඩුවම් දෙන්නේ කියලා ආශ්චර්යය තමයි

:       0       0

අනුර ශාන්ත Tuesday, 19 June 2012 01:44 PM

ඇසින් දුටු සාක්ෂි තිබිලත් ඇයි මේ ලතවෙන්නෙ.. නොකරන වෙදකමට කෝදුරැ තෙල් හත් පට්ටයකුත් තව ටිකක් මදිලු නේද මහත්තයෝ...

:       0       0

සංජීව Tuesday, 19 June 2012 05:41 AM

උණුසුම යනකල් CID ,ඉන් පස්සේ මුකුත් නෑ

:       0       0

අමිල Monday, 18 June 2012 05:02 PM

මේවා වගකීම් සහ යුතුකම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 82 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2214 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 685 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site