IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


කටුවන අවමඟුලට මහ පිරිස්

නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් මියගිය ජවිපෙ සාමාජිකයන් දෙදෙනාගේ අවමඟුල ජවිපෙ නායකයන්ගේ සහභාගීත්වයෙන් කටුවනදී අද සිදුවිය. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ, ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස් මීට ආහ.



අදහස් (0)

කටුවන අවමඟුලට මහ පිරිස්

පච්ච සිරා Tuesday, 19 June 2012 07:50 AM

අපි තුවක්කුතරුවා ඇදිරුවේ නැති වුණාට එතන හිටපු අය අදුරනවලු නේද මහත්තයෝ? ඇයි ආයිබොවන්ඩ මේ රටේ නීති දෙකක්

:       0       0

ලක්මාල් Tuesday, 19 June 2012 07:51 AM

මේ පුවත නිවැරදි කරන්න. නාදුනන තුවක්කු කරුවන් විසින් මොවුන් මරා දැමුවා නොව හදුනාගත් ආණ්ඩුවේ අතකොලු බවට පත්ව සිටින දේශපාලන මැරයන් විසින් මෙම ඝාතන සිදුකරන ලදී. ආණ්ඩුව අපරාධකරුවන් සිටින තැනක් දන්නේ නම් දන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලිසිය ආණ්ඩුව ආරක්ෂා කිරීමේ මහා මෙහෙයුමක යෙදී සිටී.

:       0       0

මිහිර Tuesday, 19 June 2012 08:35 AM

2002 ජුලි 02 දින ලංකාදීපය බැලුවොත් මේ මිනීමරුවා සැගවී ඇති තැන ගැන යම් අනුමානයක් ගත හැක

:       0       0

ජහමනයා Tuesday, 19 June 2012 01:38 PM

මගේ මිත්‍රයා(ජනයා) කියපු කතාව හරියටම හරි...

:       0       0

ඉන්දික Tuesday, 19 June 2012 09:15 AM

ඇති යන්තම් . දැන් JVP එකට ටික කාලෙකට ඕක ඇති.

:       0       0

කැටවල Tuesday, 19 June 2012 10:05 PM

ඔබතුමාලා e news බලනවද?

:       0       0

සමන් ප්‍රදීපා Tuesday, 19 June 2012 03:35 PM

අපේ මහින්ද මහත්තයටත් බැරිඋනානෙ මිනිස්සුන්ට නිදහසේ ඉන්න රටක් බිහිකරන්න.. මෙච්චර යුද්දෙත් නවත්තල

:       0       0

සියාතු සීයා Tuesday, 19 June 2012 11:27 PM

අනේ අර පෙට්ටියෙ මුල්ල අරයගෙ තට්ට ගෙඩියෙ ටිකක් සැරට වැදුන්නං ‍ මංමුලා වෙච්චි ජෙප්පන්ට තව වාචාල දේශන ටිකක් අහගන්ට තිබුණ හික් හික්..

:       0       0

ගයාන් Thursday, 21 June 2012 06:21 PM

ඔය කෑ ගහන අයගේ කව්රු හරි නැතිඋනම තමයි තේරෙන්න කඩේ ගියපු තරම!!!

:       0       0

කිරිපණුවා Tuesday, 19 June 2012 09:47 AM

වෙන්ත අය වසන්තය සමරණ කාලෙ මිනිය පෙන්නා බලය පෙන්වන ළෙපාලි දැක ඇත්තෙමු... අනේ අසරණයො..ඔබලාට නිවන් සුව..

:       0       0

චමින්ද Tuesday, 19 June 2012 10:33 AM

jvp සහෝදරයෝ වේලි වේලිනේ හිටියේ .දැන් හොඳායි!!!!!!!!!!

:       0       0

ජනයා Tuesday, 19 June 2012 09:55 AM

මෙය එක පක්ෂයකට අයිති මරණයක් නොව මෙය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොයි තරම් දුරට තියනවාද, රටේ නීතිය කොයි තරම් දුරට ක්‍රියාත්ම වෙනවාද කියන ප්‍රශ්ණයයි. මිය ගිය දෙදෙනාට සහ එම පව්ලේ අයට අපගේ ශෝකය...

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 19 June 2012 10:41 AM

අවුරැදු 30ක් ති‍ස්සෙ මිනී මරා ගත්තා.. තව මදිද?

:       0       0

තරු ඩුබායි Tuesday, 19 June 2012 10:47 AM

දැන් නම් ඉතින් ප්‍රසිද්ධියටත් එක්ක මල ගෙදරත් විකුණන් කයි.

:       0       0

කුමාර Tuesday, 19 June 2012 10:21 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්ම

:       0       0

ජොලි බෝයි Tuesday, 19 June 2012 11:02 AM

සියලුම විපක්ෂයේ පක්ෂ තහනම් කරන්න ඕන.. එතාකට මේවගේ අපරාධ නවතී..

:       0       0

ප්‍රගීත් Tuesday, 19 June 2012 10:25 AM

අද ඊයෙ ඉඳලා ජ.වි.පෙ. පස්සෙන් යන අඳබාල පොඩ්ඩන් නොදන්නවා උණාට අපිට මතකයි ඒ දවස් වල ඔය ජ.වි.පෙ. උදවිය මළ ගෙදරක මිනිය ගෙනියද්දි කඹ දාල දණහිසට පහළින්, අවමන් සහගත ලෙස ගෙනියන්න කියලා කැලෑ නීති දාපු හැටි. බිරියන් කීදෙනෙක් තම ආදරණීය සැමියන්ව, දරුවන් කී දෙනෙක් ආදරණීය තාත්තලාව එහෙම දුකසේ වළලන්නට ඇද්ද?

:       0       0

ගයාන් Tuesday, 19 June 2012 05:08 PM

අනේ කාලකන්නියනී ... ඕගොල්ලෝ JVP එකට මිනියක් හම්බුනා කියල කෑගහන්නේ මරපු අය ගැන කතා කරන්නැද්ද?? කව්රු හරි නැතිඋනම තමයි තේරෙන්න කඩේ ගියපු තරම!!!

:       0       0

ඉන්දික මනෝජ් Tuesday, 19 June 2012 11:23 AM

මේක තියෙන සමහර comments දැක්කම ඇත්තටම දුකයි.. එලිපිට මිනී මරණ එක අනුමත කරනවා සමහරැ.. ඒ අයටත් ඔයවගේ දෙය්ක උනානම් තමා තේරෙන්නෙ..

:       0       0

ඉන්දික මනෝජ් Tuesday, 19 June 2012 11:24 AM

කටුනායක, හලාවත, කටුවන... ඊළගට කොහෙද??

:       0       0

ඉනදික මනෝජ් Tuesday, 19 June 2012 11:26 AM

ප්‍රනීත්, එතකො ඔයා කියන්නේ එදා එහෙම කරා කියල අද මෙහෙම කළාම හරිද?

:       0       0

ලක්මාල් Tuesday, 19 June 2012 11:28 AM

මෙතන ගැටලුව ජනතා විමුක්ති පෙරමුණ අද බාල දේශපාලනයෙක යෙදීම නොව රාජ්ය යාන්තනය ඔවුනට විරුද්දව ගෙනයන මර්දනකාරී ක්‍රියා පිළිවෙති.ජනතා විමුක්ති පෙරමුණේ යටගියාව අප දැන සිටියද ඔවුන් ප්‍රජාත්‍රන්තවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටීම අමතක කල නොහැක.

:       0       0

අචිනි Tuesday, 19 June 2012 10:53 AM

ඝාතකයන්ට සාප වේවා !!!

:       0       0

අමිල කටුනායක Monday, 18 June 2012 10:43 PM

ලොකු අයගේ සතුට වෙනුවෙන් දිවි පිදු අහිංසකයන්...

:       0       0

අමිල කටුනායක Monday, 18 June 2012 10:43 PM

ලොකු අයගේ සැපත වෙනුවෙන් දිවි පිදූ අහිංසකයන් දෙදෙනෙක්...

:       0       0

අනුර Tuesday, 19 June 2012 11:42 AM

කාටද ආඩම්බර ?

:       0       0

එම්.පී Monday, 18 June 2012 10:32 PM

නීතියක් නැති රටේ අපි හැමෝටම " අනිච්චා වත සංඛාරා" තමයි

:       0       0

තරුෂ Monday, 18 June 2012 11:20 PM

එයාල (නිවන්) යනව අපේ (නම) යනව ! මිය ගිය අයගේ පවුල් වලට බලවත් ශෝකය ! රහස් පොලිසිය රහසෙන් අල්ලල රහසෙන්ම දඬුවම් දේවිද දන්නෑ නේ ?

:       0       0

ලාංකිකයා Tuesday, 19 June 2012 11:21 AM

ධර්ම ද්වීපයකට ගිය කළ... මේකටද ආශ්චර්ය කියන්නෙ..?

:       0       0

කීර්ති Tuesday, 19 June 2012 12:03 PM

මෙය එක පක්ෂයකට අයිති මරණයක් නොව මෙය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොයි තරම් දුරට තියනවාද, රටේ නීතිය කොයි තරම් දුරට ක්‍රියාත්ම වෙනවාද කියන ප්‍රශ්ණයයි. මිය ගිය දෙදෙනාට සහ එම පව්ලේ අයට අපගේ ශෝකය... 2002 ජුලි 02 දින ලංකාදීපය බැලුවොත් සමහර විට මේ සැකකරැවන් සැගවී ඇති තැන ගැන යම් අනුමානයක් ගත හැක

:       0       0

කීර්ති Tuesday, 19 June 2012 11:27 AM

පව් නිරායුධ අසරණයෝ දෙන්න....

:       0       0

ෂෙරීෆ් Monday, 18 June 2012 11:26 PM

මොන දහමකින් දේශනා කළත් වැඩක් නෑ.අපේ රටේ මිනී මරන එක නවත්වන්න බෑ

:       0       0

නයනා Tuesday, 19 June 2012 12:09 AM

අහෝ... දුකකි... බුලතකි.... සීනුවකි

:       0       0

දයා සෞදි Tuesday, 19 June 2012 12:22 PM

එක ඡක්දයක් දහසක් වටිනවාලු.. දැන් දෙන්නෙක් නැතිවුනානෙ.. මේ අපේ අහිංසක පුරවැසියෝ නේද??

:       0       0

පුදීප් Tuesday, 19 June 2012 01:17 AM

අම්මෝ ඇති යන්තම් සහෝදරයොන්‍ට විකුණන්න මිණියක් හම්බවෙලා.....හොදට අඩන්න ...

:       0       0

කෝලිත Tuesday, 19 June 2012 12:44 AM

ඔය කට්ටිය හුගක් කාලෙක ඉදලා දැගලුවා මිනියක් කර ගහන්න.දැන් නින්න යයි

:       0       0

 පිනීබබා Tuesday, 19 June 2012 12:58 AM

JVP එකට ලකුණු දාගන්න හොදම වෙලාව. 88/89 කාලෙත් හමුදා වෙඩි පහරකින් අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් මැරෙනකම්  බලන් හිටියේ ගිරිය යටින් කැගහන්න

:       0       0

හූනා Tuesday, 19 June 2012 04:12 AM

පොඩි විජේ, මරු සිරා වගේ අය කලින් මැරුනේ අපරාදෙනේ.ඉවසගෙන තව ටික කලක් හිටිය නම් මේ මිනීමරුවන්ට වගේ සැපසේ ඉන්න තිබුණා

:       0       0

ජයන්ත Tuesday, 19 June 2012 05:03 AM

මෙහෙම ගියොත් අපිට රටක් නැතිව යයි.. පරීක්ෂණයකට අණදීම---->කොමිසම පත් කිරීම---->කොමිසමේ නිගමන වාර්තාවම වහාම දෙන්නැයි නියෝග කිරීම----->වැරදි කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම------> සියලු පුවත්පත්වල මාධ්යය ගෝසාව----->කොමිසම මාස දෙකතුනක් කල් මැරීම-----> තමන්ගේ වාර්තාව යයි කියා ෆයිල් මිටියක් දීම ----> කොමිසම් වාර්තාව අකුරක් නෑර කියවිම-----> හොරු නිවී සැනසිල්ලේ හොරකම් කරමින් ඡායාරූප වලට පවා පෙනී සිටීම---->ඊලඟ පරීක්ශණයට අණදීම------->??????? ආශ්චර්යය තමයි

:       0       0

නිහාල් Tuesday, 19 June 2012 04:46 AM

කාටද ආඩම්බර ? තාප්පවල පෝස්ටර්වලට මාතෘකාවක් නැතිව හිටියේ . කවුරු කරත් ස්තූතියි නේද ?

:       0       0

ලංකා ලවර් Tuesday, 19 June 2012 05:00 AM

නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ????

:       0       0

විමුක්ති Tuesday, 19 June 2012 06:33 AM

ඔබ දෙපලට නිවන් සුව...

:       0       0

නිවන්ත Tuesday, 19 June 2012 06:08 AM

මෙයාලගේ මූණේ තියෙන්නේ සතුටක් නේද?

:       0       0

මෙල් මහත්තය Wednesday, 20 June 2012 12:22 PM

අපෝ ඒකෙ තියෙන ඒව අහනකොට හිනා යන්නෙ අධෝ මුඛෙන්... හික් හික්..

:       0       0

සිතූ Tuesday, 19 June 2012 07:40 AM

මේ වෙච්ච දෙයින් එයාලගේ පක්ෂයට පොඩි වරමක් ලැබුණා වගේ

:       0       0

නාඳුනන තුවක්කුකරු Tuesday, 19 June 2012 07:28 AM

නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 83 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2214 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 685 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site