යාල අංක දෙක කලාපයේ මහා පොතානේ ළිං තුන අසල පුංචි මඩුවක මුවන්ගේ සහ ගෝනුන්ගේ අං තට්ටු ගොඩ ගසා ඇත. කතරගම පාද යාත‍්‍රාවේ ගිය වන්දනාකරුවන් විසින් එකතු කරන ලදැයි කියන අං තට්ටු 2000ක් පමණ එහි ඇත. යාල මේ පෙදෙසට සංචාරකයනට ඇතුළු විය නොහැකියි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
කාටවත් තට්ටුකරන්න බැරි අං තට්ටු
වී බී කරු Wednesday, 07 September 2011 11:51 AM
මුවන් සහ ගෝන්නුන් උන්ගේ අන් තට්ටු ගලවලා දාලා ගිහින්
sss Thursday, 08 September 2011 07:05 AM
මුවන්ගේ සහ ගෝනුන්ගේ අං තට්ටු වසරකට වරක් ගැලවෙනවා.
ගාමිණී Wednesday, 14 September 2011 08:17 AM
අං ගැලවුනේ කොහොමද කියලා සොයා බැලුවොත් නරකද