‘මා පිළිගැනීමේ උත්සවයට පස්සර යන විට ප්‍රාදේශීය සභාව අසළ දමා තිබූ මගේ කටවුට් කිහිපයක් ගිනිගන්නා බව ඉදිරිපස ජීප් රියෙන් දැනුම් දුන්නා. මා සමග ගිය අනිල් මන්ත්‍රීවරයාත් මමත් එම ස්ථානයේ සිටි ප්‍රාදේශීය සභාවේ ගාමිණී මන්ත්‍රීවරයා ළඟට ගිහින් ඇයි මේ වගේ වැඩකරන්නේ‘ යැයි ඇසූ බවත් පසුව එතැනින් නික්ම ගිය බවත් පස්සර සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අදහස් දක්වමින් පැවසීය.
එම ස්ථානයෙන් තමා පිටවී ගිය පසු සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කටවුට් ගිනි තබන්නේ ඇයි ඇසුවා‘
දුමින්ද Monday, 21 September 2015 12:05 PM
කොළඹ ජාතික ආණ්ඩුව ගමට නැද්ද (අ)
දුමින්ද Monday, 21 September 2015 12:07 PM
කටින්ද නැත්නම් අතින්ද ඇසුවේ....(බ)
විජයබාහු Monday, 21 September 2015 12:14 PM
තොත්ත බබාලා දැන් පෙන්වනවා (බ)
ධම්ම Monday, 21 September 2015 11:08 AM
මම බබා. (බ)