කාටාර් රාජ්‍යයේදී අද (18) පැවැත්වෙන ‘‘එමීර්’’ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාට ආරාධනා ලැබී තිබේ.
කටාර් රාජ්‍යයේ ‘‘ඩෝහා’’ නගරයේ අල් කලීෆා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම අවසන් මහ තරගයට කටාර්හි ප‍්‍රබලතම පාපන්දු කණ්ඩායම් දෙකක් වන ‘‘සෑඞ්’’ හා ‘‘රියාත්’’ අවසන් තරගයේදී තරග වදිති.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටාර් පාපන්දු තරගයට රංජිත්ට ආරාධනා
අනුර Saturday, 18 May 2013 02:36 PM
ඔය පාපන්දු තරග බල්ලන කටාර් වල මිනිස්සු එන්නේ නැහැ. අපරාදේ ලංකාවේ සල්ලි (නි)
අසේල Saturday, 18 May 2013 03:36 PM
සුභපතනවා