දෝහා කටාර්හි සිරියා ජාතිකයකුගේ මල් හලක වෘත්තීය මාලාකාරියක වන ශ්‍රී ලංකාවේ ඩබ්ලිව්.ඒ.රොශේල් ෂෙහානි (22) දෝහා කටාර්හි මල් හා එළවළු ප්‍රදර්ශන තරඟාවලියේදී ප්‍රථම ස්ථානය හිමිකර ගත්තාය.
මල්වලට කටාර් රාජ්‍යයයේ ලොකු ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකාව, ඕලන්දය, නවසීලන්තය වැනි රටවලින් මල් සහ මල් සැරසිලි සඳහා ගන්නා කොළ අතු අපනයනය කෙරේ. කටාරයේ රෝස මලක් රියාල් 6 කි. (රුපියල් 219 ) මල් පොකුරක් රියාල් 300 සිට 850 (රුපියල් 10950 සිට 31000) දක්වා වේ. මගුල් පෝරුවක මල් සැරසිලිවලට රියාල් 4000 (රුපියල් 146000) සිට 5000 (රුපියල් 182550) දක්වා වන මුදලක් වැයකිරීමට සිදුවේ.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටාරයේදී ලක් මලක් සුවඳ විහිදුවයි