IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටියා සුනිල් කුඩු සමග අසුවේ

හෙරොයින් කුඩු පැකට් 33ක් සමග වැල්ලවත්තේ රොක්සිවත්ත අසළදී කොටියා සුනිල් නම් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුගිය ජූනි මාසයේ මත් කුඩු ළඟ තබා ගැනීමේ වරදට වැරදි කාරියක වී මරණ දඩුවමට නියම වූ රනීෂා (28) මේ සැකකරුගේ දියණියයි.

 

 



අදහස් (0)

කොටියා සුනිල් කුඩු සමග අසුවේ

සුපුන් Thursday, 15 August 2013 06:09 PM

වරුණ, කියපු දේ තමා කෙරෙන්න ඕනෑ. (නි)

:       0       0

සම්පත් Thursday, 15 August 2013 12:15 PM

කොටින්ට වඩා හපන් කුඩු. (ස)

:       0       0

අමිල Thursday, 15 August 2013 12:22 PM

‍කොටිය සුනිල් දැන් මොන සුනිල් වෙයිද දන්නෙනෑ..... (ස)

:       0       0

එමාන් Thursday, 15 August 2013 12:29 PM

මෙයාලව පවුල් පිටින් මරන්න ඕනේ..... (ස)

:       0       0

නිහාල් Thursday, 15 August 2013 12:32 PM

දරුවන්ට යහමඟ කියා දෙන්න ඉන්න තාත්තල.රට කොයිබටද, (ස)

:       0       0

මොහොමඩ් Thursday, 15 August 2013 12:44 PM

අප්පා කොටිය සුනිල් අය්යාගේ දුව මාට්ටු උනේ කවද්ද? අපිට කිව්වෙ නැනෙ කව්රුවත්..... (ස)

:       0       0

ධම්ම Thursday, 15 August 2013 01:00 PM

මොහොමඩ් දුක්වෙන්න එපා. ඇයගේ ජීවිතේ සියයට සියයක්ම සුරක්ෂිතයි මරණ දඬුවම නියම වූ නිසා.(අ)

:       0       0

බන්දු Thursday, 15 August 2013 01:09 PM

"මොහොමඩ් අප්පා කොටිය සුනිල් අයියාගේ දුව මාට්ටු උනේ කවද්ද? අපිට කිව්වෙ නැනෙ කව්රුවත්....." කොහොමද අප්පා ඔබට කියන්නේ ඔබ හිටිය පොලිස් කූඩුව ලඟට අපට යන්න දුන්නේ නැහැනේ. (අ)

:       0       0

උපාලි Thursday, 15 August 2013 01:13 PM

මොහොමඩ්, ඒකනේ අපි දන්නෙත් නෑනේ. දැන්වත් ෆොටෝ එකක්වත් දාන්න බැරිද? ෂඃ, දුකේ බැහැ. පව්, ඒ අහිංසක ළමයා. (ස)

:       0       0

වරුණ Thursday, 15 August 2013 01:30 PM

ඕව බොරු වැඩ විකුණන මිනිස්සු ඇල්ලුවට වැඩක් තියේද ගෙන්නන මිනිසුන් අල්ලන්නේ නැතුව ගහේ මුලින් ගලවන්නේ නැතුව අතු කපල වැඩක් නැහැ (අ)

:       0       0

සෙනරත් Thursday, 15 August 2013 02:01 PM

එක තැනක පුතා මාංචු දමාගෙන තාත්තා පිටුපස යනවාය . මෙතැන තාත්තා මාංචු දමාගෙන දුව පිටුපස යනවාය. විවුර්ත ආර්ථික ක්‍රමය නිසාදෝ පසුගිය වසර තිහ තිස්සේ අන්තර්ජාතික ත්‍රස්තවාදයද සමග මුසු කොට මෙවැනි දායාදයන් අපට ලැබී තිබෙනවාය. (දී)

:       0       0

චාරු Thursday, 15 August 2013 02:05 PM

වරුණ කියපු දේමයි මමත් කියන්නේ... (ස)

:       0       0

චන්දි Thursday, 15 August 2013 02:07 PM

ගහ මුලින්ම ගලවල දාන්න ඕනි .නැත්නම් වැඩක් නැහැ.(ස)

:       0       0

විජේ Thursday, 15 August 2013 02:19 PM

මගෙ අම්මෝ පවුල පිටින් එකතුවෙලාද ජාවාරම කරලා තියෙන්නේ. හොඳට හොයලා බලන්න මේ පවුලේ තව කවුද ඉන්නේ කියල. සමාජය විනාශ කරන මේ වගේ අපරාධකාරයෝ බේරගන්න නීතීඥ මහත්වරු නම් ඉදිරිපත් වෙන්න එපා. (ස)

:       0       0

කුමුදු Thursday, 15 August 2013 02:32 PM

අල්ලා ගත්ත අයගෙන් අහන්නකෝ කවුද එයාට දුන්නේ කියලා. (ස)

:       0       0

සරත් Thursday, 15 August 2013 02:57 PM

එල්ලුම් ගහ ගෙනැල්ලා මේගොල්ලොන්ව නැතිකරලා දන්නා ඕනේ..... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site