IMG-LOGO

කොටියා නැතත් ඉරණමඩුව වාන් දමයි

මීට මාස කිහිපයකට පෙර තන පිට්ටනියක් වූ කිලිනොච්චිය ඉරණමඩු ජලාෂය අද වාන් දැමීය.

වැඩි වතුර පාලනය කිරීම සඳහා එහි දොරටු දහය අඩියකින් එසවූ බව ඉන්ජිනේරුවෝ කියති.

තවත් වැව් වාන්දැමීමෙන් පවුල් 60කට ආසන්න පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යැවූ බව දිසාපතිනි රූපවතී කේතීෂ්වරන් මහත්මිය පැවසුවාය.

කොටි සංවිධානය පැවති සමයේ ඔවුන්ගේ බලකොටුවක් වූ එම ඉරණමඩු තිස් වසරක් තිස්සේම තහනම් කලාපයක් විය.

සබැඳි පුවත්

ඉරණමඩුවත් පිට්ටනියක් වේ



අදහස් (0)

කොටියා නැතත් ඉරණමඩුව වාන් දමයි

අමිල Tuesday, 25 December 2012 11:41 PM

ලංකාවෙ මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ නැතැව ඔහේ කියවනො. ඒවත් තමන්ගෙ ජාතිය ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතිව. සිංහලයට අන්තිමට මොකද වෙන්නෙ කියා හිතන්න තරම් මොලයක් නැහැ. දේශපාළුවො කෑගහන්නෙ මුස්ලිම් අයට පාඩුවක් වෙනකොට විතරයි. සිංහලයට වෙනකොට මොකාවත් නැහැ. ඒ වෙනුවෙන් හාමුදුරුවො විතරයි කතා කළේ. සිංහල අපි ගැනම ලැජ්ජා හිතෙනව අපේ අයගෙ මේ අදහස් ඇහුවහම. අපි මහ ‍අමු මෝඩ ජාතියක් කියලා අනිත් පැත්තෙනුත් අපිට හිනාවෙනවා ඇති. යථාර්තය තේරුම්ගත් ටිකක් දුර පෙනෙන අය 5% ක් විතර තමා ඉන්නෙ චතුර වගේ. 90% කට වඩා කියවනවා විතරයි. කියන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ. (නි)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 11:56 AM

ඒකාලේ එපැයි වාන් දමන්න. (ස)

:       0       0

කැටවල Wednesday, 26 December 2012 02:21 PM

අමිල ඔබ හරි (ස)

:       0       0

සිල්වා Tuesday, 25 December 2012 05:01 PM

අපේ රණ විරුවන්ට පිං සිදුවෙන්න අපි මේවා දැක ගන්නවා.!(නු)

:       0       0

මහින්ද Tuesday, 25 December 2012 06:25 PM

ආරක්ෂිත ස්ථානවල ඉන්නා අයට අවශ්‍ය යටිතල පහසුකම් නිසි අයුරින් ලබාදෙන්න..(නු)

:       0       0

සම්පත් Wednesday, 26 December 2012 10:24 AM

අයියෝ වතුර (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site