IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටියා තව කෝටි 30ක් කාලා

යුද්දයෙන්  පීඩාවට පත්වුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීමට මේ වසර සඳහා රුපියල් ලක්ෂ 3000 ක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.

අත් පා අහිමිවුවන් ,නිවාස අහිමිවූවන් වෙනුවෙන් මෙසේ සහනාධාර ලබාදීම සිදු වන අතර මේ වන විට වෙන් කර ඇති මුදලින්  ලක්ෂ 1100 බෙදා දී අවසන් බව සඳහන්ය.

තවත් රුපියල් ලක්ෂ 1300 ක් උතුරේ අවතැන්ව සිටින පවුල් 1500ක් අතරේ බෙදා දීමට නියමිතය.

ගැටුම් නිසා විනාශ වී ගිය ආගමික ස්ථාන 100ක් පිළිසකර කිරීමේ කටයුතුද රජය අරඹා ඇත.



අදහස් (0)

කොටියා තව කෝටි 30ක් කාලා

ධනවංශ Thursday, 09 October 2014 08:11 AM

ගමගේට,නිල්මිණිට,දේදුනුට,සංසලාට,බන්දුලට ජයවේවා ! (අ)

:       0       0

චන්න Thursday, 09 October 2014 12:00 AM

මේ ගමගේ, නිකන් බොරු නොකියා ඉන්නවාද? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 09 October 2014 12:39 AM

ගමගේ මහත්තයා කතාකරන්නේ හරියට ඇස් දෙකෙන් දැක්කා වගේනේ. (නි)

:       0       0

අකිල Thursday, 09 October 2014 08:57 AM

ගමගේ ගේ කතාවට මාත් එකඟයි. (නදී)

:       0       0

නිල්මිණි Thursday, 09 October 2014 01:41 AM

ගමගේ හරි. (නදී)

:       0       0

දේදුනු Thursday, 09 October 2014 03:56 AM

ගමගේ ඔබ හරි. (නදී)

:       0       0

සංසලා Thursday, 09 October 2014 04:41 AM

චන්න මහත්තයා එහෙනං ඇත්ත කියමුකෝ බලන්න (නදී)

:       0       0

ගමගේ Wednesday, 08 October 2014 04:44 PM

මේ සියල්ලම රජය කරන්නෙ. නමුත් මේ මිනිස්සු විකුණලා සල්ලි හම්බ කරගන්නෙ ඩයස්පොරාව.ඒවයින් ගනනක් ජේවීපි එකේ නොරටුගාමීන් සහ අන්තරේ පිරිස් සාක්කුවේ දාගන්නවා. ඒ ගැන මේ මිනිස්සුන්ට වැටහෙන දවසකුත් ඒවී. එදාට මේ අයට සැලකිලිත් ලැබේවි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site