උතුරේ නිවාස හදන මුවාවෙන් රුපියල් කෝටි ගණනක් කොටි ත්‍රස්තවාදීන්ට දුන්නැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු නිදැල්ලේ සිටිය දී රාජ්‍ය නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරවීම නිසා ඇතිවූ කම්පනයෙන් රාඩා ආයතනයේ හිටපු පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සමරසිංහ මහතා රෝගාතුරවී රෝහල් ගත කර සිටින බව ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැන්වීය.
ඔහු ඇතුළු සැකකරුවෝ ලබන 12 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොටියාට සල්ලි දුන්නු මිනිහා එළියේ : අහිංසකයා රෝහලේ‘
දුමින්ද Wednesday, 05 August 2015 06:44 AM
අවුරුදු 15ක් නිහඩ කතාවක්-ඡන්දේ නිසා සංදර්ශනයක් (නදී)
හෆීල් Wednesday, 05 August 2015 07:14 AM
මේ රටේ ටිරාන් අලස්ට විතරක් අමුතු නීතිද? (ම)
ලකී Wednesday, 05 August 2015 07:35 AM
ජන්දෙ නිසා හරි ඇත්ත එළිවෙනවනම් හොඳයි නේ .(ම)
සුනිල් Wednesday, 05 August 2015 08:11 AM
නන්දා මාලනිගේ ගීතයක් මතක් වුණා (ම)