IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටියාට උදව් කළ කර්නල්ගෙ නඩුව කල් යයි

2009 දී කොළඹ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයට බෝම්බ ගැසීමට කොටි සංවිධානයට ආධාර අනුබල දුන්නැයි කියන හමුදා කර්නල්ට එරෙහි සාක්කි අධ්‍යයනය කිරීම සඳහා විත්තියේ නීතීඥවරයාට අගෝස්තු 22 තෙක් කොළඹ මහාධිකරණයෙන් අද කල් ලැබිණි.

කර්නල් රංජිත් චන්ද්‍රසිරි පෙරේරා හෙවත් ආමි අංකල්ට එරෙහිව පවරා ඇති නඩුව කුමුදිනී වික්‍රමසිංහ විනිසුරුවරිය ඉදිරියේ විභාගයට ගැනිණි.

කොටි සංවිධානයේ කන්දවම් ගෝකුලම් හෙවත් ඉන්බම් හා එහි බුද්ධි අංශයේ කනගරත්නම් ආදිත්‍යන් හෙවත් අන්නාට එම බෝම්බ ප්‍රහාරයට ආධාර උපකාර දුන් කර්නල්ට එරෙහිව මේ නඩුව පවරා ඇත.

 



අදහස් (0)

කොටියාට උදව් කළ කර්නල්ගෙ නඩුව කල් යයි

දම්මික පෙරේරා Friday, 21 June 2013 09:37 PM

කොටින්ට උදව කරන සිංහල කොටි. මේගොල්ලෝ දැන් හැමතැනම. දමිල කොටියට වඩා බයානක සිංහල කොටියා. මොවුන් තමා විදේශ රටවලට බොරු ආරංචි පතුරුවා සිංහලයන් ම්ලේච්ච ජාතියක් හැටියට හඳුන්වා දෙන්නේ.හැමතැනම සිදුවූ කොටි බෝම්බ ප්‍රහාර වලට සිංහල කොටි උදව් කර තිබුණා මුදල් වලට. බටහිර රටවල දේශපාලන රැකවරණ පතා විසා ලබාගෙන තමා සිංහලකමත් සිංහල ජාතියත් පවා දෙන සිංහලයන් ගොඩක් ඉන්නවා. මොවුන් තමා සිංහල කොටි (නි)

:       0       0

මොහමඩ් Saturday, 22 June 2013 05:35 PM

ඒ කලේ හිටපු උඩුගම්පොල මහතා ගැන කතාවක් නැහැ දැන්. හමුදා බුද්ධි අංශය පවා දුන් කාලය අමතක වී ගොස් . රටත් හමුදාවත් පවා දුන් කාලය කටත් අමතක වී ඇත (අ)

:       0       0

වරුණ Friday, 21 June 2013 04:38 PM

කොටින්ගේ මාසික වැටුප් ලබාගෙන තොරතුරු සැපයුවා කියලා යුද්දෙ කාලේදී චෝදනා එල්ලවූ අයත් තාම සක්‍රීය සේවයේ ඉන්නවා කියන්නේ... ?? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 21 June 2013 04:59 PM

එයාට යුධ අධිකරණයේ නඩු එහෙම තිබුණද? (නි)

:       0       0

කුමාරි Friday, 21 June 2013 05:29 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)

:       0       0

උපාලි Saturday, 22 June 2013 04:09 AM

මනුෂ්‍ය ඝාතනවලට අනුබල දුන් අය දඬුවම් ලැබිය යුතුමයි. මනුෂ්‍ය ඝාතන සිදුකල අයත් දඬුවම් ලැබිය යුතුමයි. (නි)

:       0       0

සීල Friday, 21 June 2013 07:57 PM

එයා දැනට ඉන්නේ සැපපහසු රිමාන්ඩ් එකේ. (ත)

:       0       0

ප්‍රභාෂ් Friday, 21 June 2013 08:21 PM

ඔය ඕන තරම් කොටි ආණ්ඩුවට කඩේ යන්නේ.එතකොට නඩු නැද්ද.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site